I got F* with my phone, want a new one

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1100 ekak ganin ban
    1. water proof - kochchara gamburu wathurata watunath, watunama awwe thiyala welapan. :D no case
    2. dust proof - ubawa doowillen wahila husma hirawela malath phone ekata mokuth wenne na :P
    3. shock proof - shock kiyanne accident ekak wela uba marunath phone eka udata waahanayak watunath no case :P

    4. long battery life - mewa gana kumana kathaada :D
    5. sports - friendly phone එකක්..... loweth sport kiyanne aran duwannath puluwan one nan :D mokuth wenne na wrestling gahuwath awulak na underwear eke daagena. :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Sony eka thmai me dawas wala yana brand eka... patta phone eka.. ea unata Iphone, Samsung wage newei. bima wetunothin scratches, hari screen eka hari bidenna puluwan.
    mama weda karana tena kelek aran ekige athi bima wetila screen eka gihin tiyenne..
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    එහෙනම් ෆෝන් එක අරගෙන බිල් එක්කම ෆොටෝස් දාපන්කො බලන්න.. කතාවෙ හැටියට අඩුම තරමෙ ලක්සෙට කිට්ටු කරපු බිලක්වත් තියෙන්න ඕන.:D:D:D:yes::yes:
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔය sony,samsung phones waterproof කිව්වට මුහුදු වතුරට වැටුනොත් සොරි තමා..ඉතින් බං එහෙම waterproof වෙලා වැඩක් තියෙනවද?අනික waterproof ෆෝන්ස් අරන් අපි ගගේ මාළු බාන්න යන්නේ නැහැනේ..:lol:බොරු සෝබන වැඩ බං ඕවා..උබේ කැමැත්තක් කරගනින්..උබට battery life එක දවස් තුනක් තියෙන snapdragon 800 processer එකක් තියෙන ois 13megapixel scratch-resistant sapphire crystal glass එක්ක කැමරා එකක් තියෙන ෆෝන් එකක් ඕනනම් LG G2 ගනින්.නැත්නම් ඉතින් ඔය අනිත් උන් කියනවා වගේ නම තියෙන සැම්සුන්,sony ම ගනින්..:lol:


    මොකෝ උබ LG 1 අයිතිකාරයාගේ ලෝල්ලද
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    next time dont f**k with phone ..find a lady /girl/women ..etc

    animated-msn-big-grin-smiley-emoticon.gif



    sony experia වල screen එකනම් ඉක්මනට බිදෙන සුළුයි ..අත්දැකීමෙන් කියන්නේ