I got fucked sinhalayo

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    ඇත්ත කියපන්. උබ විට කියලා වෙන මොනවා හරි නේද කෑවේ. :rofl:
    බුලත් පුවක් විතරක් කන්න. හුණු දුම් කොළ කන්න එපා. සමහර අයට දුම් කොළ කැවම මත් වෙනවා
    හුණු නැතුව විට කන්න බෑ බං. එන ජරා කහට රහ දරාගන්න අමාරුයි. දුම්කොල විතරක් නෙමෙයි පුවක් වලටත් මත් වෙනවා. දුම්කොල හුණු පුවක් වලට තමයි මත් වෙන්නේ, බුලත් කොලෙන් ඒක රෙගියුලේට් කරන්නෙ
     
    • Like
    Reactions: NRTG and helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හුණු නැතුව විට කන්න බෑ බං. එන ජරා කහට රහ දරාගන්න අමාරුයි. දුම්කොල විතරක් නෙමෙයි පුවක් වලටත් මත් වෙනවා. දුම්කොල හුණු පුවක් වලට තමයි මත් වෙන්නේ, බුලත් කොලෙන් ඒක රෙගියුලේට් කරන්නෙ
    පරන පුවක් කද්දි තමා කහට රහක් එන්නේ.. ඒත් බන් මම නම් අලුත් පුවක් ගෙඩීයක් හම් බුනොත් හුණු දුම්කොළ නැතුව කන්නේ. ෆ්‍රෙෂ් පුවක් එක්ක විට කද්දි අමුතු රහක් තියනවා. ඒවගේම ලේන් තැරි දාලා විට කද්දිත් අමුතු ආතල් එකක් තියනවා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,747
    197,864
    113
    Colombo, Sri Lanka
    ඇත්ත කියපන්. උබ විට කියලා වෙන මොනවා හරි නේද කෑවේ. :rofl:
    බුලත් පුවක් විතරක් කන්න. හුණු දුම් කොළ කන්න එපා. සමහර අයට දුම් කොළ කැවම මත් වෙනවා
    නැහැ මචන් මට ඔය බුලත් වලත් එන රහ එච්චර ඇල්ලුවේ නැහැ.... 🥲
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    පරන පුවක් කද්දි තමා කහට රහක් එන්නේ.. ඒත් බන් මම නම් අලුත් පුවක් ගෙඩීයක් හම් බුනොත් හුණු දුම්කොළ නැතුව කන්නේ. ෆ්‍රෙෂ් පුවක් එක්ක විට කද්දි අමුතු රහක් තියනවා. ඒවගේම ලේන් තැරි දාලා විට කද්දිත් අමුතු ආතල් එකක් තියනවා.
    මටනම් හුණු දුම්කොල නැතුව කන්නම බෑ බං. ජාති හතරම බැලන්ස් එකේ එද්දි තමයි ටේස්ට් එකයි, මතයි දෙකම වදින්නේ නියමෙට