I got fucked sinhalayo

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,992
    19,451
    113
    Miami
    බදාදා උදේ බුලත්විටක් කෑවා යාලුවෙක් එක්ක. මං ඩ්‍රයිව් කරන ගමන් උට කිව්වා එකක් හදල දියං කියල. ඌ හුණු දාල නහුතෙට. කටේ වම් පැත්ත ලෙෆ්ට් උනා. හරියට කට ඇරල බත්කටක් කන්න පුළුවන් උනේ අද තමා. පෙරේදා අර කටේ තුවාල වලට ගාන ජෙල් එකකුත් ගෙනැල්ල ගෑව. කට ඇතුලෙ හම සුදු වෙලා තිබුනෙ. ආයෙ නම් විට කන්නෑ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    ejemplo-tony-montana.gif
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එහෙම වෙලාවට රතුළූණු ගෙඩියක් කාපම්.. මුලදි අමාරුයි.. හැබැයි වැඩේ හරි යනවා.. අවුරුදු 20ක විතර එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,992
    19,451
    113
    Miami
    එහෙම වෙලාවට රතුළූණු ගෙඩියක් කාපම්.. මුලදි අමාරුයි.. හැබැයි වැඩේ හරි යනවා.. අවුරුදු 20ක විතර එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ..
    දන්නෑ බං එහෙම සීන් එකක්. මාත් අවුරුදු 10ක් විතර විට කනවා. කලින් හුණු වැඩිවෙලා කෙල වෙලා තියෙනවා. මේ වගේ දරුණු එකක් උනේ පලවෙනි පාරට.
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,992
    19,451
    113
    Miami
    මටනම් ඔය බුලත් කන්නම බැහැනේ. කාපු ගමන් කරකැවිල්ල එනවා :baffled:
    මත් වීම කියන එක බුලත්විටේ මං ආසම පාට් එකක්. කම්මුල කන රත්වෙලා හීනියට දාඩිය දාගෙන එනකොට ම්ම්ම්ම්හ්හ්හ් :love:

    ඔය කන හුණු හදන්නෙ මොනවයින්ද දන් නෑ බන්
    ඉස්සර නම් සිප්පි කටු පුච්චලා. දැන් නම් තනිකර කෙමිකල්. මේ මට කෙල උන එකත් රතු තැඹිලි වගේ පාට හුණු එකක්. පට්ටම සැරක් තියෙන්නෙ. විනාඩියෙන් විනාඩිය කටට කෙල උනනනවා
    ------ Post added on Jun 17, 2023 at 3:43 PM

    waadiwenna puluwanda dan
    උඹේ අම්මගෙන් අහපන් ඒක? ඊයෙත් අපේ ගෙදර ඉඳල පාන්දර 3ට විතර ගියේ කොර ගගහා
    ------ Post added on Jun 17, 2023 at 3:44 PM

    @Solo Rider
    බුලත් කෑමේ විපාක මුගෙන් අහගන්න....
    හැබැයි විපාක දැනන් හිටියත්, සෝලෝත් බුලත් හපය..
    බුලත් විට මරු, මෙහෙම කෙල වෙන්නෙ නැතුව කෑවොත්. මම පාරෙ යද්දි විශේෂයෙන් බයික් එකේ, විටක් කාගෙනමයි යන්නේ. කොළඹ නගරෙ ඇතුලෙ නෙමෙයි නම් කනවමයි.
    ------ Post added on Jun 17, 2023 at 3:46 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    බදාදා උදේ බුලත්විටක් කෑවා යාලුවෙක් එක්ක. මං ඩ්‍රයිව් කරන ගමන් උට කිව්වා එකක් හදල දියං කියල. ඌ හුණු දාල නහුතෙට. කටේ වම් පැත්ත ලෙෆ්ට් උනා. හරියට කට ඇරල බත්කටක් කන්න පුළුවන් උනේ අද තමා. පෙරේදා අර කටේ තුවාල වලට ගාන ජෙල් එකකුත් ගෙනැල්ල ගෑව. කට ඇතුලෙ හම සුදු වෙලා තිබුනෙ. ආයෙ නම් විට කන්නෑ.
    ඔහොම පාඩමක් ඉගෙන ගන්න එක හොඳයි ඕවගේ තියෙන අවුල තේරෙන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    බදාදා උදේ බුලත්විටක් කෑවා යාලුවෙක් එක්ක. මං ඩ්‍රයිව් කරන ගමන් උට කිව්වා එකක් හදල දියං කියල. ඌ හුණු දාල නහුතෙට. කටේ වම් පැත්ත ලෙෆ්ට් උනා. හරියට කට ඇරල බත්කටක් කන්න පුළුවන් උනේ අද තමා. පෙරේදා අර කටේ තුවාල වලට ගාන ජෙල් එකකුත් ගෙනැල්ල ගෑව. කට ඇතුලෙ හම සුදු වෙලා තිබුනෙ. ආයෙ නම් විට කන්නෑ.
    ඉල්ලං පිලිකා කාලා,
    පිලිකාකාරක දිලා වැදලා
    අජිනමොටෝවලටයි සුප් කැටේටයි බනින ජාතියක් අපි.