I got my revenge

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,733
    113
    කසිප්පු බුලියක් වාහනේට දාල පොලිසියට ඔත්තුව දීපන්. :D

    අන්න අරහෙ මම අභිධර්මය ත්‍රෙඩ් එකක් දාල තියෙනව.
    තොපිලට නිකමටවත් ඇවිල්ල කමෙන්ට් එකක් දාන්ඩ බෑ නේ..
     
    • Love
    Reactions: Solo Rider

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    සමහර උන් නයි වගේ
    මම ඕකව අතඅරින්නෑ ඕකෙන්. ඕකට ඔතනින් යන්න වෙන තැනට වැඩ කරනව
    සමහර උන් නයි වගේ

    සමහර උන් නයි වගේ

    සමහර උන් නයි වගේ

    සමහර උන් නයි වගේ

    :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න අරහෙ මම අභිධර්මය ත්‍රෙඩ් එකක් දාල තියෙනව.
    තොපිලට නිකමටවත් ඇවිල්ල කමෙන්ට් එකක් දාන්ඩ බෑ නේ..
    මම අභිධර්මය දන්නෙ නෑ බන් :( හිටින් එන්නං කෝ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,359
    113
    ලක්ෂ 60k විතර වියදම් කරලා වාහන ගන්න පුළුවන් උඹලා front ,rear camera 2k ගන්න ලොබයි.එහෙම වුණානම් ඕකව job එකෙනුත් අස්කරලා,කූඩුවටත් දාන්න තිබ්බා.ගාණක් ගන්නත් තිබුණා

    මචන් ඔය කැමරා වහනය නවත්වලා තියෙන වෙලාවට රෙකොර්ඩ් වෙන්නේ නෑ නේද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,733
    113
    සමහර උන් නයි වගේ

    සමහර උන් නයි වගේ

    සමහර උන් නයි වගේ

    සමහර උන් නයි වගේ

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: නයෙක්ට තව නයෙක් හම්බවෙලා :lol::lol::lol::lol::lol:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    19275109_1789897931322072_6545196731826213204_n.jpg


    :) :)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචන් ඔය කැමරා වහනය නවත්වලා තියෙන වෙලාවට රෙකොර්ඩ් වෙන්නේ නෑ නේද ?

    මම අදහස් කළේ අර dash cam වගේ පිටින් හයි කරන ඒවා machan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,733
    113
    හැබැයි වාහනේට ඩැමේජ් කරන්ඩ තරං මේක දුර දිග ගෙනිච්ච එක වැරදියි.. :yes:
    දැං උඹත් උගෙ බයික් එකට කෙලියනෙ.. දැං ඇති නවත්තපං..
    නැත්තං තොපි දෙන්නම කිව්වත් වගේ දල කඩාගෙන තමා නවතින්නෙ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    තව කතාවක් කියපන්කො බන්. . . . :lol::lol:
    මාත් ඉස්සර ඔහොමයි, මට ආවේගයක් ආවට මොකුත් කරගන්න තරම් කොන්ද පන නැති හින්ද ෆේස් බූක් එකේ හරි එහෙමත් නැත්නම් පොඩි එකෙක් අල්ලගන හරි හෙන පොර වගේ පට්ට ටෝක් එකක් දීල හිත සැහැල්ලු කරගන්නවා.

    :lol:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඌ උඹට කලේ වැරද්දක්, එත් උඹ ඒ කොල්ලාට කලේ ඊට වඩා ලොකු වැරද්දක්,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,733
    113
    ඌ උඹට කලේ වැරද්දක්, එත් උඹ ඒ කොල්ලාට කලේ ඊට වඩා ලොකු වැරද්දක්,

    එකක් කලොත් දෙකක් පලිගන්නව. දෙකක් කෙලොත් හතරක් පලිගන්නව
    එහෙමනෙ සංස්කෘතිය :lol:
    එහෙම නෙමේ එකට එකයි. දෙකට දෙකයි. රෙස්පට් පලි ගැනීම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,733
    113
    ඌ උඹට කලේ වැරද්දක්, එත් උඹ ඒ කොල්ලාට කලේ ඊට වඩා ලොකු වැරද්දක්,

    තව රස්සාවෙනුත් එලෝනව කිව්ව
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ගොඩක් කම්පැණිවල ඕක තමයි වෙන්නෙ පොඩි එක ලොකු එකාට පුක දීගෙන හිටියෙ නැත්නම් ඕක තමයි වෙන්නෙ ලොකු එකා ඊට උඩ ලෙවල් එකට පුක දීලා දීලා තැන හදාගෙන ඉන්නෙ අලුතෙන් එන එවුන්ටයි ඌට පහලින් ඉන්න එවුන්ටයි ලොකු ලයින් දීගෙන ඉන්නෙ ජරා වැඩ