I hate Unity Plaza

sustagen

Banned
May 28, 2014
214
20
0
මචන්ලා මම මිට මාස දෙකකට උඩදී LED අගල් 20 මොනිටරයක් ගත්ත PC Technologies එකෙන්. දැන් මොනිටර් එක සම්පුර්ණයෙන්ම ගැස්සෙනවා ඊට පස්සේ මුළු screen එකම සුදු පාට වෙනවා. මම පෙරේද උන්ට කතා කළා. උන් කියනවා සතියක් යනවලු මාරු කරන්න. යකෝ මම සල්ලි දිල අරන් සතියක් බලන් ඉන්න ඕනේ හදල අහවර වෙනකම්. මම බැලුවේ අද මාරු කරලා දුන්නේ නැත්නම් පොලිසි යන්න. උබලගේ අදහස මොකක්ද මේ ගැන.
 
Last edited:

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ගොන් වැඩ කරන්න එපා ගොනෝ..එක දවසින් warranty claim කරන shop නෑ යකෝ ලන්කවෙ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    1 දවසින් කිසිම කඩේකින් දෙන්නේ නෑ.අඩු ගානේ සතියක් දෙකක් යනවා.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ගොන් වැඩ කරන්න එපා ගොනෝ..එක දවසින් warranty claim කරන shop නෑ යකෝ ලන්කවෙ..

    හරි මම අරන් මේක මාස දෙකක්වත් නැහැ. දැන් මම සතියක් මගේ වැඩ පාඩු කරන බලන් ඉන්න ඕනේ. මම ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්. එතකොට මගේ පාඩුව උන් ද ගෙවන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හරි මම අරන් මේක මාස දෙකක්වත් නැහැ. දැන් මම සතියක් මගේ වැඩ පාඩු කරන බලන් ඉන්න ඕනේ. මම ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්. එතකොට මගේ පාඩුව උන් ද ගෙවන්නේ.

    ඒවා උන්ට අදාල නෑ.අපි කඩයක් දැම්මත් අපිත් වොරන්ටි ක්ලේම් කරන්නේ කම්පැනි යවලා.කම්පැනි එකෙන් අපිට එව්වට පස්සේයි අපි කස්ටමර්ට දෙන්නේ.එහෙම නැතුව කඩේ තියන වෙන මොනිටර් එකක් දෙන්නේ නෑ.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    හරි මම අරන් මේක මාස දෙකක්වත් නැහැ. දැන් මම සතියක් මගේ වැඩ පාඩු කරන බලන් ඉන්න ඕනේ. මම ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්. එතකොට මගේ පාඩුව උන් ද ගෙවන්නේ.

    Umba oya seen eke akiyala ungen backup monitor ekak illaganna balapan use karapu ekakwath. Netham oya use karapu ewa thiyenne ban 3000ta vthara anna ekak aran palayan. Passe dawsaka hari ona weine.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මොකක් මාස 3නක් ගියොත් නම් දෙකේ දෙකේ පොල්ලක් අරන් යනවා.
    yaluwekge monitor ekak hari ungen ekak hari illaganin ithin wena option ekak nahane ban,
    ow man kiwwe 3 months wage okun rasthiyaadu karanawa customers lawa. dannam kohomada manda. paribogika sewa eken okunta case adala adalama chater wela thiyenne un
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙනකන් බලන් ඉඳපන් :P පොලිසී ගියොත් සති දෙකෙන් තියා අවුරුද්දකින්වත් ගන්න වෙන්නෙ නෑ :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    යාළුවා;16765187 said:
    දෙනකන් බලන් ඉඳපන් :P පොලිසී ගියොත් සති දෙකෙන් තියා අවුරුද්දකින්වත් ගන්න වෙන්නෙ නෑ :lol:
    habai oya kiwwata sathi deken deida danneth na :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    habai oya kiwwata sathi deken deida danneth na :rolleyes:

    දුන්නත් නැතත් පොලිසි යනවට වඩා කාලය බාගයක් අඩු කරගතහැකි :baffled:
    නොදුන්නොත් පොලිසි ගියා නං හරි. මාස දෙකයි නං නොදී ඉන්න එකක් නෑ.
    කොහොමත් මාසයක් යයි වැඩේට.
    මොනිටර් එක රිටර්න් කරන කොට වැලිඩ් රිසිට් එකක් ගන්න ඕනෙ ඔප්පු කරගන්න :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    machn uba ethakan pavichi karan ekak illaganinn kiyala .okunge warrnty clain karnna hen akal yanawa.hodam de ane ayye me exam ekak anan man talk ekak dala wena ekak hari illa ganin ethakan wadakaranna
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    machn uba ethakan pavichi karan ekak illaganinn kiyala .okunge warrnty clain karnna hen akal yanawa.hodam de ane ayye me exam ekak anan man talk ekak dala wena ekak hari illa ganin ethakan wadakaranna

    මම අද ගේම ඉල්ලුව . ඊට පස්සේ බැකප් මොනිටර් එකක් දුන්න.