frm vidusara
තර්කය හොඳයි
බුදුන් වහන්සේ දේශනා කර ඇති අන්දමට ධර්මය පවා විමසා බලා පිලිගත යුතුය. එහෙත් එම විමසා බැලීමේදී රාමුවකට කොටුවී බැලීම නොකල යුතුය.
විජය මෙරටට පැමිනීමට පෙර මෙහි සිටියේ යක් ,නා ගොත් ඇත්තන් බව හැමෝම පිලිගන්නවා.
තපස්සු භල්ලුක (කේශ ධාතු නිදන් කර )තිරියායේ හදන ගිරිගඩු සෑය, හදන්නේ විජයාගමනයට පෙරයි.
කවුද හදන්නේ? තිරියායේ එවකට හිටි මිනිසුන් = යක්කු
කාට වදින්නද ? තිරියායේ එවකට හිටි මිනිසුන්ට වදින්නට යක්කුන්ට වදින්නට.
බුදුන් ගේ පලමු ලංකාගමනය
මහියංගන සෑය
කවුද හදන්නේ? මහියංගනයේ එවකට හිටි මිනිසුන් = යක්කු
කාට වදින්නද ? මහියංගනයේ එවකට හිටි මිනිසුන්ට වදින්නට යක්කුන්ට වදින්නට.
දෙවන තෙවන ලංකාගමන වලදී මේක වෙලා තියෙනවා
පොඩ්ඩ්ක් හිත්න්න....
යකුන් බෞද්ධයන් නොවේ නම් උන් කොහොමද චෛත්‍යන් හදන්නේ?
ඒව හදන්න දන්නේ?
ඒවාට වදින්නේ?
ඒ ඔවුන් බෞද්ධකම පෙර සිටි බුදු වරුන්ගේ පටන් රැගෙන ආ නිසා...
මේ රටට අශෝක රජතුමාගෙන් බුදුදහම ආනයනය කරන්න බොහෝ කාලයකට පෙර මෙය බෞද්ධ රාජ්‍යයක්..
රාවණා රජසමයේ ( ගෞතම බුදුන්ට පෙර ) ඔහුගේ දුවණිය විසින් සංඝයාට පූජා කරන ලද ලෙන් විහාර පිලිබද සෙල්ලිපි හමුවී තිබෙනවා.
එනම් කසුප් බුදුසමයේ පටන් අපරටේ බුදුදහම තිබූ බවට සාක්ෂියකි මේ.
අබා චිත්‍රපටය ගැන........
මේහි යක් ගොත් ඇත්තන් බිලිපූජාවන්හි යෙදෙමින් අබෞද්ධ පිරිසක් හැටියට පෙන්වා දෙන්න උත්සහ කරනවා..
නමුත් සෙල්ලිපි සාක්ශ්‍ය , බුද්ධ චරිතය විමසා බැලීමේදී මෙය බොරු වෙනවා
ආටානාටිය සූත්‍රය පොඩ්ඩක් බලන්න....
වෙසමුණි යක් රජු බුදුන්ට කතා කිරීමට පෙර කකුසද බුදුන්ගේ සිට අවසර ගැනීම සිදුකරනවා..