Lankawe kellonta dan one sugar dady la.එහෙම නැහැ බං දැන් ලංකාවේ උත්තල පිටරට ඉන්න එවුන් ට කෙල්ලේ දෙන්නේ නැහැ . උන් හදන්නේ කෙල්ලයි බැනයි දෙන්නම ගෙදර තියා ගෙන උදවු ගන්න .
උගේ කේස් එකේ නම් කෙල්ලට වෙන කොල්ලෙක් හිටියා මෙහේ . අරුට මුලින් හා කියලා පස්සේ බූට් ඒක තිබ්බා. මේවා නම් ලංකාවේ එවුන් ගේත් කැරි වැඩ
රට ඉන්නවා කීවොත් හරි අමාරුයි බං ලංකාවෙන් කෙල්ලෝ හොයන්න .
ඔය දැන් තමා තෙල් ගෑස් නැති නිසා කෙලාවගෙන දඟලන්නේ ලංකාවේ කෙල්ලෝ
kanna tikak, saloon yanna salli tikak, adumak dekak aran dunnama jangi galo galo duwan enne.