I have a Question

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,286
    113
    එහෙම නැහැ බං දැන් ලංකාවේ උත්තල පිටරට ඉන්න එවුන් ට කෙල්ලේ දෙන්නේ නැහැ . උන් හදන්නේ කෙල්ලයි බැනයි දෙන්නම ගෙදර තියා ගෙන උදවු ගන්න .
    උගේ කේස් එකේ නම් කෙල්ලට වෙන කොල්ලෙක් හිටියා මෙහේ . අරුට මුලින් හා කියලා පස්සේ බූට් ඒක තිබ්බා. මේවා නම් ලංකාවේ එවුන් ගේත් කැරි වැඩ🤣

    රට ඉන්නවා කීවොත් හරි අමාරුයි බං ලංකාවෙන් කෙල්ලෝ හොයන්න .
    ඔය දැන් තමා තෙල් ගෑස් නැති නිසා කෙලාවගෙන දඟලන්නේ ලංකාවේ කෙල්ලෝ
    Lankawe kellonta dan one sugar dady la.
    kanna tikak, saloon yanna salli tikak, adumak dekak aran dunnama jangi galo galo duwan enne.