I have a stepladder!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,038
    1
    6,935
    113
    මට තේරුණේ නෑනෙ :(
    Real Mother කියන්නේ අම්ම, ඇත්ත අම්ම
    Step Mother කියන්නේ කුඩම්මා

    Real Sister කියන්නේ එක කුස උපන් සහෝදරිය
    Step sister කියන්නේ නිකන් හදාගන්න ගත්තු වගේ.

    දැන් තේරෙනවා ඇති නේ හ්.
    Step Ladder කියන්නේ ඉනිමග නේ
    මේ meme එකේ කියන්නේ Real Ladder දන්නේ නෑ කියලා. 😪
     
    AnuradhaRa

    Well-known member
  • Real Mother කියන්නේ අම්ම, ඇත්ත අම්ම
    Step Mother කියන්නේ කුඩම්මා

    Real Sister කියන්නේ එක කුස උපන් සහෝදරිය
    Step sister කියන්නේ නිකන් හදාගන්න ගත්තු වගේ.

    දැන් තේරෙනවා ඇති නේ හ්.
    Step Ladder කියන්නේ ඉනිමග නේ
    මේ meme එකේ කියන්නේ Real Ladder දන්නේ නෑ කියලා. 😪
    step mother දන්නව
    meme එක තේරුණේ නෑ මචං
    තෑන්ක්ස් (y)

    step sister, step brother කියන්නෙ අම්මගෙ හරි තාත්තගෙ හරි වෙනත් විවාහයක දරුවන්ට
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,186
    10,768
    113
    step mother දන්නව
    meme එක තේරුණේ නෑ මචං
    තෑන්ක්ස් (y)

    step sister, step brother කියන්නෙ අම්මගෙ හරි තාත්තගෙ හරි වෙනත් විවාහයක දරුවන්ට
    Hero Honda Pleasure එකේ තියෙන්නේ 12V 5Ah battery එකක් ද බන් ?
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,021
    11,454
    113
    Real Mother කියන්නේ අම්ම, ඇත්ත අම්ම
    Step Mother කියන්නේ කුඩම්මා

    Real Sister කියන්නේ එක කුස උපන් සහෝදරිය
    Step sister කියන්නේ නිකන් හදාගන්න ගත්තු වගේ.

    දැන් තේරෙනවා ඇති නේ හ්.
    Step Ladder කියන්නේ ඉනිමග නේ
    මේ meme එකේ කියන්නේ Real Ladder දන්නේ නෑ කියලා. 😪
    Real <-- real neme, "biological", biological father, biological mother.
     
    • Like
    Reactions: Yeezus and Asmodeus

    AnuradhaRa

    Well-known member
  • poddak hoyala kiyapan ko machan
    දාපු එකක පරණ පෙට්ටියක් හම්බුණා
    ඒකෙ තියෙන්නෙ 5.1 A කියල

    එතකොට 5 තමා නේද..

    අහ් මැනුවල් එක බැලුව ඒකෙ තියෙන්නෙ 4Ah කියල
    පරණ මොඩ්ල් අලුත් මොඩ්ල් දෙකේම
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,186
    10,768
    113
    දාපු එකක පරණ පෙට්ටියක් හම්බුණා
    ඒකෙ තියෙන්නෙ 5.1 A කියල

    එතකොට 5 තමා නේද..

    අහ් මැනුවල් එක බැලුව ඒකෙ තියෙන්නෙ 4Ah කියල
    පරණ මොඩ්ල් අලුත් මොඩ්ල් දෙකේම
    බැට්‍රියක් දානවා නම් හොඳ මොනවද බන් ?
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • බැට්‍රියක් දානවා නම් හොඳ මොනවද බන් ?
    එක පාරක් දැම්ම TVS එකක්
    අන්තිමට දැම්ම ධාරා කියල එකක්

    අවුලක් නෑ ඉතිං

    බයික් එක නිකං ගෙදර තියල තිබුණොත් බැටරිය ඉක්මනට සවුත්තු වෙනව

    කඩෙන් අහල හොද එකක් ගන්න

    @hi.dushan මචං මම spare parts කඩෙන් ඇහුව
    දැනුයි රිප්ලයි එක දාල තිබුණෙ
    5Ah 6Ah දෙකම ok කිව්ව
    මැනුවල් එකේ තියෙන්නෙ 4Ah කියල

    ඇම්පියර් අවර් එක එච්චර අවුලක් නෑනෙ බං, මොක දැම්මත්, Ah කියන්නෙ බැටරියෙ ධාරිතාවය. ඒ කියන්නෙ ගොඩක් චාජ් එක අල්ලල හිටිනව ධාරිතාව වැඩිනං
    බැටරියෙ පිසිකල් සයිස් එක තමා බලන්න වෙන්නෙ
    මොකද නැත්තං බැටරිය බයික් එකේ සෙට් කරන තැනට දාන්න බෑනෙ
    Pleasure Battery 120x60x130
    Dio Battery 113x70x85

    ABR-PR-12APBTX50.jpg
    ABR-PR-APBTZ4L.jpg
     
    exide battery hondayi da ban ?
     
    AnuradhaRa

    Well-known member
  • exide battery hondayi da ban ?
    හොදයි නේ
    අහල පුරුදු බ්‍රෑන්ඩ් එකක්
    Amaron එකත් එහෙමනෙ

    තව අපි දාල තියෙනව ඒ දවස්වල XCELINK කියල එකකුත්
    ඔය හැම එකක්ම අවුරුදු 4 කට වඩා දිව්ව

    Exide, Amaron නම් අපි දාල නැද්ද කොහෙද

    ඔය මොකත් එකයි බං. කඩෙන් හොදයි කියන එකක් දාන්න
    හැබැයි ෂුවර් කඩේකට පලයං :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,186
    10,768
    113
    හොදයි නේ
    අහල පුරුදු බ්‍රෑන්ඩ් එකක්
    Amaron එකත් එහෙමනෙ

    තව අපි දාල තියෙනව ඒ දවස්වල XCELINK කියල එකකුත්
    ඔය හැම එකක්ම අවුරුදු 4 කට වඩා දිව්ව

    Exide, Amaron නම් අපි දාල නැද්ද කොහෙද

    ඔය මොකත් එකයි බං. කඩෙන් හොදයි කියන එකක් දාන්න
    හැබැයි ෂුවර් කඩේකට පලයං :lol:
    බයික් එක නිකං ගෙදර තියල තියෙන්නේ බන් , සතියකට දවසක් වගේ තමයි එලියට ගන්නේ ඒකත් 1-2 km වගේ තමයි දුවන්නේ