i have been bloked by Web site i need help from u

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
Site එකක් Users ලව අදුන ගන්න හැටි ක්‍රම කිහිපයයි තියෙන්නේ
1. Cookies
2. IP Address

Internet Explorer Browser එක use කරනවා නම් Activex එකෙන් අදුන ගන්න පුලුවන් නමුත් ඒකට user ගේ permission එක ඕනේ. Java වලිනුත් Applet එකක් දාලා Computer එකේ විස්තර ගන්න පුලුවන් ජිල්මාට් එකක් දැම්මොත් :lol:
Firefox වල නම් Permission ගන්නෙත් නෑ සමහර වෙලාවට Chrome ,IE වල නම් ඉල්ලනවා.
Mac Address එක කියපු උන්ට කියන්න තියෙන්නේ Mac Address එකෙන් Users ලව track කරන්න බෑ. මොකද PHP,ASP.NET site වල Server Variables වලට HTTP Header එක මගින් Mac Address එකේ විස්තර යවන්නේ නෑ. HTTP Header එකේ තියෙන්නේ සිමිත තොරතුරු විතරයි. JavaScript දැම්මත් Mac Address එක ගන්න බෑ. JavaScript එකට අඩුම ගානේ File එකක් read කරන්නවත් Permission නෑ Computer එකේ. උබට කරන්න තියෙන්නේ Cookies Clear කරලා, Router එක Restart කරලා ගන්න IP වෙනස් වෙයි SLT Dynamic IP එකක් නම් තියෙන්නේ. ඊට පස්සේ අළුත් Email එකක් හදලා Signup වෙලා Log වියන්. එතකොට වැඩේ හරි. මේ කියපු පිළිවෙලටම කරන්න.

GTRZ ගෙන් අහලා බලන්න වැඩි විස්තර එයා ළග තියෙනවලු හොරු අල්ලන tricks :rofl::P
 
kim kim

Member
May 19, 2011
103
5

GTRZ කියයි මෙන් කියලා.:rofl:
ඔයා සමහර දෙවල් ගැන සුලු වශයෙන් නෙද තකන්නෙ.
මම යලිත් අවධාරනයෙන් කියනවා IP adress/cookies වලට එහා ගිය දෙවල් තියෙනවා.
කොහොම වෙතත් මගෙ අත්දැකිම් අනුව ඔය සයිට් එකට pm එකක් දාලා ප්‍රශ්ණය විසදගැනිම තමා ලෙසිම සහ පහසුම විදිය.
p.s.- online anonimity සහ online privacy කියන්නෙ දෙකක් බව මතක තබා ගන්න.:D
 
amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    type cmd press enter
    type ipconfig /all press enter
    ethakota pennyi physical adress kiyala .eka thama mac adress eka. Tecnitium eka use karala baluwada?
    eth mac adress eken neme ban track down karanne.:no:

    type ipconfig /all kala.................
    physical address(mac) eka penanne naha Tecnitium eken... ethana empty widiyata tiyenne :angry::angry:
    mama dongle ekakne use karanne ?????:rolleyes::rolleyes:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Site එකක් Users ලව අදුන ගන්න හැටි ක්‍රම කිහිපයයි තියෙන්නේ
    1. Cookies
    2. IP Address

    Internet Explorer Browser එක use කරනවා නම් Activex එකෙන් අදුන ගන්න පුලුවන් නමුත් ඒකට user ගේ permission එක ඕනේ. Java වලිනුත් Applet එකක් දාලා Computer එකේ විස්තර ගන්න පුලුවන් ජිල්මාට් එකක් දැම්මොත් :lol:
    Firefox වල නම් Permission ගන්නෙත් නෑ සමහර වෙලාවට Chrome ,IE වල නම් ඉල්ලනවා.
    Mac Address එක කියපු උන්ට කියන්න තියෙන්නේ Mac Address එකෙන් Users ලව track කරන්න බෑ. මොකද PHP,ASP.NET site වල Server Variables වලට HTTP Header එක මගින් Mac Address එකේ විස්තර යවන්නේ නෑ. HTTP Header එකේ තියෙන්නේ සිමිත තොරතුරු විතරයි. JavaScript දැම්මත් Mac Address එක ගන්න බෑ. JavaScript එකට අඩුම ගානේ File එකක් read කරන්නවත් Permission නෑ Computer එකේ. උබට කරන්න තියෙන්නේ Cookies Clear කරලා, Router එක Restart කරලා ගන්න IP වෙනස් වෙයි SLT Dynamic IP එකක් නම් තියෙන්නේ. ඊට පස්සේ අළුත් Email එකක් හදලා Signup වෙලා Log වියන්. එතකොට වැඩේ හරි. මේ කියපු පිළිවෙලටම කරන්න.

    GTRZ ගෙන් අහලා බලන්න වැඩි විස්තර එයා ළග තියෙනවලු හොරු අල්ලන tricks :rofl::P

    mama dongle ekak ban use karanne... :nerd::nerd::nerd:
    awla tiyenne machan ipconfig/all wala dongle eke mac address eka penne naha.... me dila tiyena maca address changer eken mac address eka change karanna baha.... :(:(:(

    anik eka tamai. proxy walin giyath blok wenawa.... wena email hadala account haduwath ehema una.....cookies clear karalath giya eth ehema una........:(:(:(:(

    Dan mokada karanne????
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    GTRZ කියයි මෙන් කියලා.:rofl:
    ඔයා සමහර දෙවල් ගැන සුලු වශයෙන් නෙද තකන්නෙ.
    මම යලිත් අවධාරනයෙන් කියනවා IP adress/cookies වලට එහා ගිය දෙවල් තියෙනවා.
    කොහොම වෙතත් මගෙ අත්දැකිම් අනුව ඔය සයිට් එකට pm එකක් දාලා ප්‍රශ්ණය විසදගැනිම තමා ලෙසිම සහ පහසුම විදිය.
    p.s.- online anonimity සහ online privacy කියන්නෙ දෙකක් බව මතක තබා ගන්න.:D

    matath hithenawa IP adress/cookies වලට එහා ගිය දෙවල් තියෙනවා kiyala...:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    oyage login eka block karala nam wena ID ekaking yanna. cache,cookie clear karala net eka reconnect karla aluthen ID ekak hadanna.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    GTRZ කියයි මෙන් කියලා.:rofl:
    ඔයා සමහර දෙවල් ගැන සුලු වශයෙන් නෙද තකන්නෙ.
    මම යලිත් අවධාරනයෙන් කියනවා IP adress/cookies වලට එහා ගිය දෙවල් තියෙනවා.
    කොහොම වෙතත් මගෙ අත්දැකිම් අනුව ඔය සයිට් එකට pm එකක් දාලා ප්‍රශ්ණය විසදගැනිම තමා ලෙසිම සහ පහසුම විදිය.
    p.s.- online anonimity සහ online privacy කියන්නෙ දෙකක් බව මතක තබා ගන්න.:D

    oyage login eka block karala nam wena ID ekaking yanna. cache,cookie clear karala net eka reconnect karla aluthen ID ekak hadanna.

    ehema kala machan hari giye naha
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    mac address eka change karanna bari eka gana worry wenna epa.mama danna tharamin remote computer eke mac address eka retrive kranna bahe oya kiyana site ekata.oyaa meke anith aya kiyala thiyena ewa okkma krala balanna koo.mama dannawa oya widiwalata kalata wade hariyanne nahe.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    mac address eka change karanna bari eka gana worry wenna epa.mama danna tharamin remote computer eke mac address eka retrive kranna bahe oya kiyana site ekata.oyaa meke anith aya kiyala thiyena ewa okkma krala balanna koo.mama dannawa oya widiwalata kalata wade hariyanne nahe.

    anik aya kiyala tiyena widiyata kala hari giye naha machan.....:angry::angry:
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    mac address eka change karanna bari eka gana worry wenna epa.mama danna tharamin remote computer eke mac address eka retrive kranna bahe oya kiyana site ekata.oyaa meke anith aya kiyala thiyena ewa okkma krala balanna koo.mama dannawa oya widiwalata kalata wade hariyanne nahe.

    mac address eka gana api log wena site ekata dana ganna puluwan kramayak thiyenwa.eth eka walak wanna puluwan.:D