Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I have just broke up with my Girl Now
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම මගෙ කෙල්ල එක්ක තිබ්බ afar එක නැවැත්තුව මචං. දැන් විනාඩි 15ක් ඇති. සිරා කියන්නෙ. නවත්තපු ගමන් උබලට කියන්න ආව හිතේ තියන පොඩි වේදනාව නිසා. මහ ලොකු දුකක් නෑ. ඒත් අවුරුදු 3ක් විතර හිටපු කෙල්ල එක පාරට යනකොට පොඩ්ඩක් පපුව ඉඳිකටු ගහනව වගේ දැනුන මචං. අවුලක් නෑ ටික දවසකින් හරියයි.

ලොකු දුකක් නැත්තෙ මට කෙල්ලව එපා වෙලා වගේ තිබ්බෙ කාලෙක ඉදන් ඒකිගෙ මගෙ අදහස් හරියන්නෙ නෑ.ඔක්කොම ඒකිට ඕන විදිහට. නිකන් පොඩි දේකටත් මල. ඉවසන් හිටිය ගොඩක් මචෝ..  ගොඩාක්ම ගොඩක්. බැරිම තැන මම ම කියල දැන්ම මේක හරියන් නෑ කියල. ඒකිට වචනයක්වත් කියන්න දුන්නෙ නෑ ඒකි මොනව කිවුවත් මගෙ තීරණය වෙනස් කරන්නෙ නෑ.

හ්ම්ම්ම්.. වේදනාවත් එක්ක නිකන් පාවෙනව වගේ හැඟීමක් දැන් දැනෙන්නෙ මචං මේ වෙලාවෙ. ලස්සනට හිටපු, කතා කරපු, ගියපු තැන්, වෙලාවල් මතක් වෙනව. මේ type කරන වෙලාවෙත් එහෙමයි. ඒත් මං මටම ගහල අමතක කරල යට ගහල දානව.

මොකද මම දැන් කරන්නෙ කොත්තුවක් කන්න යනවද pizza එකක් කනවද. හිත පොඩ්ඩක් අවුල් මචං .

පියඹා.. යනවා මා ආකාසයේ... අවසානයි ප්රේමාදරේ..

ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්...

ඒත් පපුව තාම කීරි කීරි ගැහනව වගේ මචං.. අවුලක් නැහැ. හිර කරං ඉන්නව.

[QUOTE="emoboy, post: 20175862, member: 550399"] [SIZE=4][COLOR=Blue]මචං මම මගෙ කෙල්ල එක්ක තිබ්බ afar එක නැවැත්තුව මචං.:sorry::sorry: දැන් විනාඩි 15ක් ඇති. සිරා කියන්නෙ. නවත්තපු ගමන් උබලට කියන්න ආව හිතේ තියන පොඩි වේදනාව නිසා. මහ ලොකු දුකක් නෑ. ඒත් අවුරුදු 3ක් විතර හිටපු කෙල්ල එක පාරට යනකොට පොඩ්ඩක් පපුව ඉඳිකටු ගහනව වගේ දැනුන මචං. අවුලක් නෑ ටික දවසකින් හරියයි. [/COLOR] [COLOR=DarkGreen]ලොකු දුකක් නැත්තෙ මට කෙල්ලව එපා වෙලා වගේ තිබ්බෙ කාලෙක ඉදන් ඒකිගෙ මගෙ අදහස් හරියන්නෙ නෑ.ඔක්කොම ඒකිට ඕන විදිහට. නිකන් පොඩි දේකටත් මල. ඉවසන් හිටිය ගොඩක් මචෝ.. :no: ගොඩාක්ම ගොඩක්. බැරිම තැන මම ම කියල දැන්ම මේක හරියන් නෑ කියල. ඒකිට වචනයක්වත් කියන්න දුන්නෙ නෑ ඒකි මොනව කිවුවත් මගෙ තීරණය වෙනස් කරන්නෙ නෑ.[/COLOR] [COLOR=Indigo]හ්ම්ම්ම්.. වේදනාවත් එක්ක නිකන් පාවෙනව වගේ හැඟීමක් දැන් දැනෙන්නෙ මචං මේ වෙලාවෙ. ලස්සනට හිටපු, කතා කරපු, ගියපු තැන්, වෙලාවල් මතක් වෙනව. මේ type කරන වෙලාවෙත් එහෙමයි. ඒත් මං මටම ගහල අමතක කරල යට ගහල දානව.[/COLOR] [COLOR=DarkSlateGray]මොකද මම දැන් කරන්නෙ කොත්තුවක් කන්න යනවද pizza එකක් කනවද. හිත පොඩ්ඩක් අවුල් මචං :(:(. [COLOR=Red]පියඹා.. යනවා මා ආකාසයේ... අවසානයි ප්රේමාදරේ.. ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්...[/COLOR][/COLOR][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඒත් පපුව තාම කීරි කීරි ගැහනව වගේ මචං.. අවුලක් නැහැ. හිර කරං ඉන්නව. :(:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom