I have just broke up with my Girl Now

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    මචං මම මගෙ කෙල්ල එක්ක තිබ්බ afar එක නැවැත්තුව මචං.:sorry::sorry: දැන් විනාඩි 15ක් ඇති. සිරා කියන්නෙ. නවත්තපු ගමන් උබලට කියන්න ආව හිතේ තියන පොඩි වේදනාව නිසා. මහ ලොකු දුකක් නෑ. ඒත් අවුරුදු 3ක් විතර හිටපු කෙල්ල එක පාරට යනකොට පොඩ්ඩක් පපුව ඉඳිකටු ගහනව වගේ දැනුන මචං. අවුලක් නෑ ටික දවසකින් හරියයි.

    ලොකු දුකක් නැත්තෙ මට කෙල්ලව එපා වෙලා වගේ තිබ්බෙ කාලෙක ඉදන් ඒකිගෙ මගෙ අදහස් හරියන්නෙ නෑ.ඔක්කොම ඒකිට ඕන විදිහට. නිකන් පොඩි දේකටත් මල. ඉවසන් හිටිය ගොඩක් මචෝ.. :no: ගොඩාක්ම ගොඩක්. බැරිම තැන මම ම කියල දැන්ම මේක හරියන් නෑ කියල. ඒකිට වචනයක්වත් කියන්න දුන්නෙ නෑ ඒකි මොනව කිවුවත් මගෙ තීරණය වෙනස් කරන්නෙ නෑ.

    හ්ම්ම්ම්.. වේදනාවත් එක්ක නිකන් පාවෙනව වගේ හැඟීමක් දැන් දැනෙන්නෙ මචං මේ වෙලාවෙ. ලස්සනට හිටපු, කතා කරපු, ගියපු තැන්, වෙලාවල් මතක් වෙනව. මේ type කරන වෙලාවෙත් එහෙමයි. ඒත් මං මටම ගහල අමතක කරල යට ගහල දානව.

    මොකද මම දැන් කරන්නෙ කොත්තුවක් කන්න යනවද pizza එකක් කනවද. හිත පොඩ්ඩක් අවුල් මචං :(:(.

    පියඹා.. යනවා මා ආකාසයේ... අවසානයි ප්‍රේමාදරේ..
    ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්...


    ඒත් පපුව තාම කීරි කීරි ගැහනව වගේ මචං.. අවුලක් නැහැ. හිර කරං ඉන්නව. :(:(
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn eta passe tamai mama kiyewwe.

    oya wagemai bn matat 4 years love tibba newettuwa. tamat dukai kella gena nemei mathak wenwa etin giya ten karapuwa kiyapuwa. match wennetnm ain wiyan . eka hari.

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල්.. ඔය ෆිල් එක ඔහොම තමයි බන්.. කාලෙට ඉඩ දීපන්.. උඹට ඔයිට වඩා හොඳ එකක් ලැබෙයි.. කවුද දන්නේ ඉස්සරහ ගැන..? සමහරක් විට ටික දවස්කින් ඕකී උඹේ පස්සෙන් එයි.. ඒත් ඉතින් එකට ජීවත් වෙන්න බැරි නම් බබ්බු ගහන්නද බන්??? උඹටම ඒක තේරුන එක හොඳයි... ඉවසපන්.. බිසී වෙයන්... මාසයක් විතර යද්දි හරි යයි.. මතකය අමතක කරන්න බෑ ඉතින්.. මගේ කෙල්ල දාලා ගිහින් දැන් අවුරුදු 3ක් වෙන්න එනවා.. තවම මූණුපොත ගිහින් බලනවා බන්.. ලොල්ස්.. එහෙම තමා ඉතින් ආදරේ.. නොලැබීම ලැබීම ජීවිතේ පොදු ධර්මථාවය... ඒක තේරුම් ගත්තා නම් දුක අඩුයි..
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mewa karapan
    mn recover une ehemai

    hodata natawen sindu ahapan
    ewa ahan natapan , kiyapan sinduwa
    saddeta ahapan

    fb eke meh pages wala tyna funny videos balalan

    Jerry prupdrank , George Janko , Pieques , Rudy Mancusao , Wuz good , page kennedy , King Batch , Jay Mendoza , lily pons ,amanda cerny , Gabriel conte

    youtube eke vine thogayak ekatu krla winadi 20ganan hdpuwa ati

    ekata mehema ganain
    ex : jerry prupdrank vines with titles kyla

    boka yanakan hina ybwa aye love matak wnnet na ;)
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    kella sadarana athi bun... monawa karannada.
    http://www.elakiri.com/forum/showthread.php?t=1721974

    duka adu kara ganna deiyonta kiyanna scurvy uthumanan. ubata pihita wei. :love:
    සාධාරණ ඇති කියල මේකෙන් අදහස් කලේ මොකද්ද මචෝ. යාළු වෙලා ඉන්න කාලෙ box ගියා ඉතින් ඕක ඕනම එකෙක් කරන එකක්නෙ මචං :dull:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,873
    6,744
    113
    38
    Galle
    කුණු පොට් එකක් හොයල කොත්තුවක් කාපං. වක්කඩ කැඩුව වගේ බඩ යන්න ගත්තම ඕව කල්පනා වෙන එක නවතිනවා :yes: :yes: :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    N♥K_forever;20175902 said:
    mewa karapan
    mn recover une ehemai

    hodata natawen sindu ahapan
    ewa ahan natapan , kiyapan sinduwa
    saddeta ahapan

    fb eke meh pages wala tyna funny videos balalan

    Jerry prupdrank , George Janko , Pieques , Rudy Mancusao , Wuz good , page kennedy , King Batch , Jay Mendoza , lily pons ,amanda cerny , Gabriel conte

    youtube eke vine thogayak ekatu krla winadi 20ganan hdpuwa ati

    ekata mehema ganain
    ex : jerry prupdrank vines with titles kyla

    boka yanakan hina ybwa aye love matak wnnet na ;)
    :rofl::lol::lol::lol: adoo uba George Janko ge videos balanawada??? adoo u siraama sira ban... patta acting... u missed Logan paul and his Bro... :D
    Gabriel conte.. hammeeeeeeeeeeee:love::love::love:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :rofl::lol::lol::lol: adoo uba George Janko ge videos balanawada??? adoo u siraama sira ban... patta acting... u missed Logan paul and his Bro... :D
    Gabriel conte.. hammeeeeeeeeeeee:love::love::love:

    Jankoge acting suppa ban :lol:
    ka gahilla ehema patta lol

    ah yep logan <3
    uge bro kawuda bn?

    logan dan hollywood movie ekakut gahanna ynwalu (hope you watched him burning Dwayne Rock :lol: )
    Gabriel lassnai ban :lol: haha

    oya set ekama eka flat ekelu inne

    ana cheri ehema dan playmate knk. nudes nuth hav :baffled:

    anit dial eka anwar jibai :rofl:

    Alissa violet tma lassanna othanin :p
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    studies walata hitha yomu karapan, social media walin ath weyan, kellage thiyena photo anam manam okkoma ain karapan malli! life eke target ekak hada ganing, menna me kale weddi mama menna me thanata enawa, mata kauruwath badawak karaganne na kiyala, ea goal ekata wada karapan , gym ekakata yaman ;)
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Game of Thrones aluth episode eka leak wuna. eka wath balala hitha hadagana balana machan :D