I logged in to my ex's fb account

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,092
    1
    8,039
    113
    colombo
    උඹ වෙන එකෙක් දැම්මල කියපන්. අර කෙල්ලගේ ජීවිතෙත් විනාස වෙනවා නේ.

    කොහොමද බන් ඕවා ඔප්පු කරන්නේ. අන්තිමට කියයි ඉරිසියාවට කියනවා කියලා
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,436
    113
    Kuwait-Galle
    කොහොමද බන් ඕවා ඔප්පු කරන්නේ. අන්තිමට කියයි ඉරිසියාවට කියනවා කියලා
    පස්සේ ඔප්පු වෙයි නේ බැන්දයින් පස්සේ හරි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,899
    2,542
    113
    what it has to do with this?
    මානසික ප්‍රතිකාර අවශ්යයි ඔයාට. සොවාන් ලු, ගැනු නම්ක් දාගෙන මෙතන හැමිනෙනවා, බ්ලො ජොබ් එකක් වුනත් කමක් නැලු ගෙ පිරිමින්ගෙන්...සොවාම් වුන එවුන් ඔහොම කෙස් නැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,921
    3,779
    113
    Colombo
    මානසික ප්‍රතිකාර අවශ්යයි ඔයාට. සොවාන් ලු, ගැනු නම්ක් දාගෙන මෙතන හැමිනෙනවා, බ්ලො ජොබ් එකක් වුනත් කමක් නැලු ගෙ පිරිමින්ගෙන්...සොවාම් වුන එවුන් ඔහොම කෙස් නැ.

    මට ඕනේ විදිහට මන් හැසිරෙනවා, ඔයා ඒක ගැන වද වෙන්න එපා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,921
    3,779
    113
    Colombo
    Boru margapala penna ewun dakkama ithin ivasanna ba.

    බොරු මාර්ගඵල පෙන්නන්න ඕන කෙනෙක්ට පුලුවන්, ඒත් ඇයි ඔයා ට්‍රිගර් වෙන්නේ?
    බොරු හෝ ඇත්ත වේවා මාර්ගඵල ලබපු නොලබපු හැමෝම ඔයාගේ බාහිර ලෝකය, අවිද්යාවෙන් ගොඩනගපු
    අවිද්යාව ඇතුලේ ගොඩනගපු බාහිර ලෝකයේ දෙයක් වෙනුවෙන් ට්‍රිගර් වෙන එක තමයි පෘටක්ජන මිනිස්සුන්ගේ ස්වබාවය, මොකද එයාලා පටිච්ච සමුප්පාදය, අවිද්වාව, දුක්ක සමුදය, නිරෝදය තාම අත්විදලා නැහැ, මේවා නිතන් ඉන්ද්‍රිය ගෝචර වචන විතරයි එයාලට, ඉතින් බාහිර ලෝකය ඇතුලේ තියෙන ප්‍රස්න ඉවර වෙන්නැහැ, එක්කෝ වදුරෙක් ප්‍රස්නයක් වෙනවා නැත්තම් හුකන එකක් තව වෙලාවකට ප්‍රස්නයක් වෙනවා 🤣

    සබ්බේ පෘටක්ජනා උන්මත්තකා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි, ආර්යන් අටලෝ දහමින් කම්පා නොවී සුවසේ වාසය කරනවා
     
    Walk in the Spirit, and you shall not fulfill the lust of the flesh.

    Umba methana drag queen wage ganu namakin peni indala,.wandhuro.marana ekai, gay ewungen blow job ganna asawayi kiyawa kiyawa innawa ney sowan wuna kiyala..boru sowan. Sowan ewun methana elakiri laginne na, laukika dewal walata wada unta thiyenawa adhyaathmika wada..pake sowan umba.
     
    • Haha
    Reactions: Fiona Dabare

    ලෞකික/ ආද්යාත්මක වෙනසක් තියෙන්නේ පෘටක්ජන මිනිස්සුන්ට
    ඕවා ඔක්කොම "හිස්" සන්කල්ප විතරයි මාර්ගඵල ලාබියෙක්ට

    මාර්ගඵල ලාබින්ට ආයේ මාර්ගයක/ ආද්යාත්මක දේක/ මොකක හෝ ඕනකමින් ගමන් කරන්න අවස්යතාවක් නැහැ, දුරු වෙන්න අවස්ය අනිත් සන්යෝජන කාලයක් යද්දි නිකම්ම දුරු වෙලා ඉතුරු මාර්ගඵල වලට යනවා

    plus, කාම රාග, පටිග දුරු වෙලා නැහැ සෝවාන් ආර්ය ස්‍රාවකයාගේ, sensual pleasure එක විදින්න තිවෙන ආසාව කලින් විදිහටම තියෙනවා, වෙනස තියෙන්නේ දිට්ටියෙ විතරයි

    අපෙත් තඩි මැනුවල් එකක් තියෙනවා ත්‍රිපිටකේ කියලා 🤣 ඒක ටිකක් කියවලා වරෙන් ගූගල් සර්ච් කරලා වාක්ය quote කරන්නැතුව