Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
i lost my love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි..යාලුවුනේ බඳින්න බලාගෙනනම් අන්න ඒ වගේ තීරණයක් ගන්න කලින් හිතන්න ඕනි දේවල් තියෙනවා.ඒත් ගොඩක් අය කරන්නෙ හැඟීම් වලට වහල් වෙලා ආදරය කරනවා සම්බන්ධකම් ඇති කරගන්නවා...දුර දිග බලන්න පුරුද්දක් නැහැ.

ඒක සාමාන්‍යයි.ඒත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයෙන් බැලුවනම් තමන්ගෙ ජීවිතේදි වෙන්න පුලුවන් දේවල් ගෙන වෙන්න කලින් හිතන්න පුරුදු වෙනවා...තමන්ගෙන් වැරැද්දක් වෙන්න යනවනම් ඒ ගැන දෙපාරක් හිතනවා..තමන්ට වරදක් වෙන්න යනවනම් ඒ ගැනත් හිතනවා...එහෙමයි ජීවත් වෙන්න ඕනි මන් දකින විදියට..

ආදරය කරන්න පවුලෙ වටපිටාව බලපාන්නෙ නැහැ තමයි.ඒකට ඕනි එකිනෙකාට තියෙන කැමැත්ත..ඒක ටිකෙන් ටික ආදරයක් බවට පෙරලෙනවා...බඳින්න යනවනම් ඒකට අනිවාර්යෙන්ම පව්ල් වල එකඟතාවය තියෙන්න ඕනි.නැත්නම් වෙනම ඉන්න පුලුවන් විදියට ඔයා ගෙදරක් එහෙම හදල තියෙන්න ඕනි. ජීවිතේදි අපි කැමති දෙවල් හැම වෙලේම අපිට ලැබෙන්නෙ නැහැ.සමහරවිට අත අරින්න වෙනවා.දාල යනවා.හැමවෙලේම සතුට විතරක් ලැබෙනවනම් ඉතින් ඒ මනුස්සයා පුදුම වාස්සනාවන්තයෙක් වෙන්න ඕනි.

මේ වෙද්දි අනික් පව්ලෙ අයයි ඔයාගෙ පව්ලේ අයයි අතරෙ බහින්බස් වෙලා ඉවරනෙ...දැන් පමා වැඩියි...ඒ නිසා දැන් එයාව අමතක කරන්න බලන්න...වෙන කරන්න දෙයක් නැහැ.

ඔයාට රස්සාවක් තියෙනවද? ගෙයක් තියෙනවද? එයාට සලකන්න හයියක් තියෙනවද?

එහෙම නැත්නම් බිබී ඉන්නෙ නැතුව තමන්ගෙ ජිවිතේ හදාගන්න.එතකොට කවුරුවත් කියන විදියට ඔයාගෙ ජීවිතේ තීරන ගන්න ඕනි නැහැනෙ...

[QUOTE="dilrasan, post: 15354017, member: 56824"] [SIZE="3"]මෙහෙමයි..යාලුවුනේ බඳින්න බලාගෙනනම් අන්න ඒ වගේ තීරණයක් ගන්න කලින් හිතන්න ඕනි දේවල් තියෙනවා.ඒත් ගොඩක් අය කරන්නෙ හැඟීම් වලට වහල් වෙලා ආදරය කරනවා සම්බන්ධකම් ඇති කරගන්නවා...දුර දිග බලන්න පුරුද්දක් නැහැ.:) ඒක සාමාන්‍යයි.ඒත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයෙන් බැලුවනම් තමන්ගෙ ජීවිතේදි වෙන්න පුලුවන් දේවල් ගෙන වෙන්න කලින් හිතන්න පුරුදු වෙනවා...තමන්ගෙන් වැරැද්දක් වෙන්න යනවනම් ඒ ගැන දෙපාරක් හිතනවා..තමන්ට වරදක් වෙන්න යනවනම් ඒ ගැනත් හිතනවා...එහෙමයි ජීවත් වෙන්න ඕනි මන් දකින විදියට..:) ආදරය කරන්න පවුලෙ වටපිටාව බලපාන්නෙ නැහැ තමයි.ඒකට ඕනි එකිනෙකාට තියෙන කැමැත්ත..ඒක ටිකෙන් ටික ආදරයක් බවට පෙරලෙනවා...බඳින්න යනවනම් ඒකට අනිවාර්යෙන්ම පව්ල් වල එකඟතාවය තියෙන්න ඕනි.නැත්නම් වෙනම ඉන්න පුලුවන් විදියට ඔයා ගෙදරක් එහෙම හදල තියෙන්න ඕනි. :)ජීවිතේදි අපි කැමති දෙවල් හැම වෙලේම අපිට ලැබෙන්නෙ නැහැ.සමහරවිට අත අරින්න වෙනවා.දාල යනවා.හැමවෙලේම සතුට විතරක් ලැබෙනවනම් ඉතින් ඒ මනුස්සයා පුදුම වාස්සනාවන්තයෙක් වෙන්න ඕනි.:) මේ වෙද්දි අනික් පව්ලෙ අයයි ඔයාගෙ පව්ලේ අයයි අතරෙ බහින්බස් වෙලා ඉවරනෙ...දැන් පමා වැඩියි...ඒ නිසා දැන් එයාව අමතක කරන්න බලන්න...වෙන කරන්න දෙයක් නැහැ. ඔයාට රස්සාවක් තියෙනවද? ගෙයක් තියෙනවද? එයාට සලකන්න හයියක් තියෙනවද? එහෙම නැත්නම් බිබී ඉන්නෙ නැතුව තමන්ගෙ ජිවිතේ හදාගන්න.එතකොට කවුරුවත් කියන විදියට ඔයාගෙ ජීවිතේ තීරන ගන්න ඕනි නැහැනෙ...:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom