i lost my love

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
අවුරුදු 4ක් ආදරේ කරපු මගෙ ගර්ල් මාව දාල ගියා යාලුවනේ.. අදට දවස් හතරක් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ, හැම දේම එපා වෙලා.
ගොඩාක් කාලෙකට පස්සෙ මම ඊයේ හොඳටම බීල ගෙදර ගියෙත්. ඇයි අපිටම මෙහෙම වෙන්නෙ :(:(
මට කියන්න යාලුවනේ මම හිත හදා ගන්නෙ කොහොමද කියල.. හිතුනොත් අදත් ගිහින් හොඳටම බොනව. ඒ වෙලාවට ටිකක් හරි දුක අමතක කරන්න පුළුවන්.
සම්බන්දෙ මුලින්ම අප්සට් උනේ ගෙවල් වලින් අකමැති උනා නිසා. එය අපේ පවුලට ගැලපෙන්නේ නෑ කියල අපේ තාත්ත එයාලගේ ගෙදරට කතා කරල හොඳටම බැනල.
මාව බලෙන් අල්ලාගෙන කියල. එහෙම දෙයක් නෑ මමමයි එයාගෙන් යාලු වෙන්න ඇහුවෙත්.
ගෙදරින් එයට කියල මාව අමතක කරන්න නැත්නම් ප්‍රශ්න වැඩි වෙයි කියල..
මම ඊයේ බීල ගිහින් ගෙදරත් එක්ක ගේම ඉල්ලලා දැන් යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙත්. :(
 
  • Like
Reactions: diazkolla

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    ane manda machan.. biwwa kiyala prashna wisadenne nane....
    poddak ammala ekka katha karala wisadaganna balanna :)

    meke inna hemoma udaw kaarnna ei.. ethakan magen bump 1k
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    බීලා ප්‍රශ්න අමතක කරන එක තාවකාලිකයි බන් ගෙදරින් කිව්ව නිසා උබව අමතක කරා නම් එ කෙල්ලා උබට ඇත්තටම ආදරය කරලා නෑ බීලා කාලකන්නියෙක් නොවී හොදට හිතලා වැඩ කරපන්
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    උබට කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා, ඒත් ඒ දේවල් තේරුම් ගන්න තරම් තත්වෙක උබ තාම නෑ කියල හිතෙනව. ඔයිට වඩා දරුනු දේවල් වෙච්ච මිනිස්සුත් ඉන්නවා කියන එක විතරක් මතක තියාගනින්. කසාද බදින්න දවස් දෙක තුනක් තියලා වෙන මිනිස්සුත් එක්ක ගිය ගෑනුත් ඉන්නවා මචන්.

    උබ දෑනට ටිකක් බීපන්, නොබී ඉදලා පිස්සෙක් වෙනවට වඩා ටික දවසක් යනකන් බීල සිහි විකල් කරගන්න එක හොදයි. හෑබෑයි බීල වෙන එන ලේඩ දාගන්න යන්න එපා.

    කාලය සියලුම දේ විසදනවා, ඒත් ඒ කාලය එනකන් බලන් ඉන්න එක මෑරෙනවා වගේ. දෑනට අඩියක් ගහලා හොදට කාල ඉදපන්. තව ටික දවසකින් උබට තව දේවල් ටිකක් කියන්නම්. හෑමදේම හරියනවා කියන එක විතරක් මතක තියාගනින්.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    hemmeta duka thuni wei.... iwasa wada karapan... jeewithe aul kara ganna epa... jeewithe dewal dina ganna wena ona tharam krama thiyanawa...
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    හරකෙක්නේ බන් උබ....:growl::growl: අහවල් දෙයක් හම්බ වෙනවද බිව්වම.. ගිය එකා ගියා.. මටත් ඔය දේම වුනා මිට මාස කීපයකට කලින්. අවුරුදු 4ක් Love කළා. ඒ වුනාට කෙල්ලට විනාඩි 4ක් වත් ගියේ නෑ case එක close කරන්න... :yes: ටික දවසක් Single වෙලා ආතල් එකේ ඉදල ඊලග එකට ලෑස්ති වෙයන් මචං. අමතක කරන්න එපා and Trust me මචං ඊලග කෑල්ල තවත් රසවත්. :yes::yes::rolleyes::rolleyes::yes::D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,805
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙහෙමයි..යාලුවුනේ බඳින්න බලාගෙනනම් අන්න ඒ වගේ තීරණයක් ගන්න කලින් හිතන්න ඕනි දේවල් තියෙනවා.ඒත් ගොඩක් අය කරන්නෙ හැඟීම් වලට වහල් වෙලා ආදරය කරනවා සම්බන්ධකම් ඇති කරගන්නවා...දුර දිග බලන්න පුරුද්දක් නැහැ.:)

    ඒක සාමාන්‍යයි.ඒත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයෙන් බැලුවනම් තමන්ගෙ ජීවිතේදි වෙන්න පුලුවන් දේවල් ගෙන වෙන්න කලින් හිතන්න පුරුදු වෙනවා...තමන්ගෙන් වැරැද්දක් වෙන්න යනවනම් ඒ ගැන දෙපාරක් හිතනවා..තමන්ට වරදක් වෙන්න යනවනම් ඒ ගැනත් හිතනවා...එහෙමයි ජීවත් වෙන්න ඕනි මන් දකින විදියට..:)

    ආදරය කරන්න පවුලෙ වටපිටාව බලපාන්නෙ නැහැ තමයි.ඒකට ඕනි එකිනෙකාට තියෙන කැමැත්ත..ඒක ටිකෙන් ටික ආදරයක් බවට පෙරලෙනවා...බඳින්න යනවනම් ඒකට අනිවාර්යෙන්ම පව්ල් වල එකඟතාවය තියෙන්න ඕනි.නැත්නම් වෙනම ඉන්න පුලුවන් විදියට ඔයා ගෙදරක් එහෙම හදල තියෙන්න ඕනි. :)ජීවිතේදි අපි කැමති දෙවල් හැම වෙලේම අපිට ලැබෙන්නෙ නැහැ.සමහරවිට අත අරින්න වෙනවා.දාල යනවා.හැමවෙලේම සතුට විතරක් ලැබෙනවනම් ඉතින් ඒ මනුස්සයා පුදුම වාස්සනාවන්තයෙක් වෙන්න ඕනි.:)

    මේ වෙද්දි අනික් පව්ලෙ අයයි ඔයාගෙ පව්ලේ අයයි අතරෙ බහින්බස් වෙලා ඉවරනෙ...දැන් පමා වැඩියි...ඒ නිසා දැන් එයාව අමතක කරන්න බලන්න...වෙන කරන්න දෙයක් නැහැ.

    ඔයාට රස්සාවක් තියෙනවද? ගෙයක් තියෙනවද? එයාට සලකන්න හයියක් තියෙනවද?

    එහෙම නැත්නම් බිබී ඉන්නෙ නැතුව තමන්ගෙ ජිවිතේ හදාගන්න.එතකොට කවුරුවත් කියන විදියට ඔයාගෙ ජීවිතේ තීරන ගන්න ඕනි නැහැනෙ...:)
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn prashneta uttare denna exprnce ekak nam naa!
    thaama adare kranna patan gatta witarai..

    eth eka deyak kyannam...
    biwwa kyala prashna wisadenne na... time pass karanna yaluwoth ekkama inna...