I LOVE JVP. YOU ????

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,791
    609
    113
    89774080-114145926860883-1131253746785845248-o.png




    89810790-1124005771291026-8804518974948638720-o.jpg



    ​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    තුප් නොදකින් ඔය බල්ලට කොරෝනා හැදිලා යටියන්තොටම පල
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සිරාවට මුන් නම් මහ කාල කාලකන්නි හමුදාපතිට ඇඩෙන්න ආවා දෙරනේදි මේ ගැන කියනකොට හමුදාවේ කොල්ලො උන්ට නිදාගන්න තියන මෙට්ට බෙඩ්ශීට් මේ අපතයොන්ට දීලා බිම නිදාගන්නවා මුන්ට නම් සහ ගහනවා මේ බොරු කථා වලට :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,912
    73,257
    113
    මාලඹේ
    3% තුන රටට කරන කුහක කම් වල ඉවරයක් නැහැ.
    මුංට 1% වත් මේ පාර හම්බෙන්නේ නැහැ:lol::lol:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දේශපාලනය කියන්නේ ඕක තමා ඉතින්...
    ඉතා සුළු අවස්ථාවෙන් පවා ප්‍රයෝජන ගැනීම.

    වර්තමාන දේශපාලනය මායාවක්...
    තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රඟපෑමක්...
    හිනාම යන :lol:, ඒත් දුක හිතෙන, :( කැතම දේ :growl: තමයි සාමාන්‍ය මිනිස්සු ඒ දේශපාලඥයන්ගේ රඟපෑම
    ඉදිරියට ගෙනයාම වෙනුවෙන් වහල්ලු වීම...

    සරල අදහසක් ගන්න Our Brand Is Crisis (2015) බලන්න.
    2015 හදපු චිත්‍රපටය අනාගතය දැකපු කෙනෙක් හදලා තියෙන්නේ කියලා හිතෙයි. :rofl: