I LOVE MY PARENTS, AND YOU???

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    •ඔබට ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙනුවෙන් ඔබේ දෙමව්පියන්ට බොරු කීමට හැකි නම්, ඔබට ඔබේ දෙමව්පියන් වෙනුවෙන් ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තියට බොරු කීමට බැරි ඇයි?
    •ඔබ ආදරය කරන කෙනා වෙනුවෙන් ඔබ දෙමාපියන් අතහැර යනවා නම්, ඔබට ඔබ දෙමාපියන් වෙනුවෙන් ඔබගේ ආදරය අතහැර දැමීමට බැරි ඇයි?
    •ඔබ ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් ඔහු හෝ ඇය කෑවාදයි විමසද්දී, ඔබ ඔබේ දෙමාපියන්ගෙන් ඒ ප්‍රශ්නයම කිසිදිනෙක විමසා නැත්තේ ඇයි?
    •ඔබ ඔබේ නරක පුරුදු සියල්ලම ඔබගේ ආදරය ඉදිරියේ නවතා දැමීමට කැප වෙද්දී, ඔබගේ දෙමාපියන් බොහෝවර ඔබට එපා යැයි කියන දේ නවතා දැමීමට කැප නොවන්නේ ඇයි?
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    :yes: :yes: :yes:
    :yes: :yes:
    :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට කියන්නේ ඉස්සෙල්ල ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනවා කියල
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    I LOVE MY PARENTS, AND YOU??? >> Why should we love ur parents mchn? :P

    hehehe whatever good post!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    :)
    :)
    :)
    ඕකට කියන්නේ ඉස්සෙල්ල ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනවා කියල
    :yes::yes:
    I LOVE MY PARENTS, AND YOU??? >> Why should we love ur parents mchn? :P
    why? we should love ur parents. :dull:
    hehehe whatever good post!

    :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Kollek ekka kellek penala yanna enawanam,ubala hithanne a kella ubalage amma thattata hodata salakagena idiy kiyala da?:confused::confused::confused: