Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I miss U EX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම්ම්... මේ කථාව ලියන්න හිතුනේ නෑ මචන්ලා.... එදා ඉඳන් ජීවිතේ සැප දුක බෙදා ගන්න එළකිරියේ යාළුවෝ හිටිය නිසා මට ලියන්න හිතුනා. මගේ EX ගේ ජීවිතයට වෙන කොල්ලෙක් ඇවිත්... දැන් එයලා ආදරය කරන්න පටන් අරන්.... එක අතකින් සතුටුයි එයාට ආදරය කරන්න එයාව බලා ගන්න කෙනෙක් ලැබුන එක ගැන... ඒත් අවංකවම මට වාවගන්න බැරි දුකක්.... මම යාළු වෙලා හිටිය කාලේ උනත් මම එයාව පරිස්සම් කලේ ඇස් දෙක වගේ නිසා....

මීට මාස 8 කට උඩදි අපි වෙන් උනත් මම ජනවාරි අන්තිම වෙනකන් එයා ලඟින් හිටියා.... අපි වෙන් උනේ යම් යම් හේතු කරානා නිසා.අදහස් නොගැලෙපීම්.... කොහොම නමුත් අපිට කවදාවත් කසාද බැඳලා එකට ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක අපි දෙන්නම දැනන් හිටියේ.අපි දෙන්න දෙවිදියක්....

ඇත්තම කිව්වොත් මගේ අම්මා තාත්තා ලඟට මට ජීවිතේ නැගිටින්න උදවු කලේ ඒ කෙල්ල.... මම අම්මා තාත්තා ලඟට ගෞරව කරනවා නම් ගෞරව කරන්නේ ඒ ගෑණු ළමයට... ගිය සතියේ මට කරලා කිව්වා එයා ආයේ මට කථා කරන්නේ නෑ කියලා.... මට ඒක සෑහෙන වේදනාවක්... ඒ වගේම දැන් එයා මට කථා කරන්නේ නෑ... එයාගේ ජීවිතයට අළුතින් කෙනෙක් ආවා කිව්වා...

උඹලා කියන්න පුළුවන් දාලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් තව මොකට ලත වෙනවද බන්, අල්ලලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙයන් කියලා.... එහෙම කරන්න පුළුවන් තැනක මම නෑ මචන්ලා... ඒ කෙල්ල මං වෙනුවෙන් ගොඩක් දේවල් කරපු කෙල්ලක්....

මම ජීවිතයේ ආදරය කරන්න හෙව්වේ ලස්සන සුදු sexy කොන්ඩේ Layers කපපු sweet කෙල්ලෙක්.... ඇත්තටම මගේ EX එච්චර ලස්සන නැහැ.හැමෝමට මට කිව්වේ අපෝ බන් උබට එයාව ගැලපෙන්නේ නෑ කියලා.... ඒත් මගේ ජීවිතයේ මම දැකපු ලස්සනම කෙල්ල එයා.... අන්තිමට මගෙ හිත නතර උනේ ඒ කෙල්ල ලඟ.... ඇත්තටම ආදරේ මම ඉගෙන ගත්තේ ඒ කෙල්ලගෙන්...

මම දැන් එයාට කරදර කරන්න යන්නේ නෑ... ඒත් දහස් වාරයක් මතක් වෙනවා.Viber call කරන්න හිතෙනවා.Gtalk එකෙන් chat කරන්න හිතෙනවා,skype එකෙන් දකින්න හිතෙනවා... නිතරම එයාව මතක් වෙලා ඇඬෙනවා.... කොල්ලෙක් විදියට මට හැමදාම අඬ අඬ ඉන්න බැහැ. මම එහෙම ඉන්නෙත් නැහැ...වෙච්ච දෙවල් එක්ක මම ජීවිතේට කාටවත් ආදරේ කරන්නෙත් නෑ...... මට EX වෙනුවෙන් ඇති උන ආදරේ වෙන කෙල්ලෙකුට ඇති වෙන්නේ නෑ... මම ඒක දන්නවා... උඹල මට බනී උඹ මහ පිස්සෙක් කියලා.... ඒත් ඒකයි මගේ ආදරේ මචන්ලා.... මගේ අතින් එයාට ගොඩක් වැරදි උනා. මම එයාට ගොඩක් බැනලා තියෙනවා.. අද මම ඒ දේවල් ගැන දුක් වෙනවා.... කොහොම උනත් මම එයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා... මට තියෙන ප්රශ්නය නිතරම එයාව මතක් වෙන එක.....කොච්චර බිසී උනත් එයාව මතක් වෙනවා....

[QUOTE="C h o p p e, post: 16256854, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]ම්ම්ම්... මේ කථාව ලියන්න හිතුනේ නෑ මචන්ලා.... එදා ඉඳන් ජීවිතේ සැප දුක බෙදා ගන්න එළකිරියේ යාළුවෝ හිටිය නිසා මට ලියන්න හිතුනා. මගේ EX ගේ ජීවිතයට වෙන කොල්ලෙක් ඇවිත්...:( දැන් එයලා ආදරය කරන්න පටන් අරන්.... එක අතකින් සතුටුයි එයාට ආදරය කරන්න එයාව බලා ගන්න කෙනෙක් ලැබුන එක ගැන... ඒත් අවංකවම මට වාවගන්න බැරි දුකක්.... මම යාළු වෙලා හිටිය කාලේ උනත් මම එයාව පරිස්සම් කලේ ඇස් දෙක වගේ නිසා.... මීට මාස 8 කට උඩදි අපි වෙන් උනත් මම ජනවාරි අන්තිම වෙනකන් එයා ලඟින් හිටියා.... අපි වෙන් උනේ යම් යම් හේතු කරානා නිසා.අදහස් නොගැලෙපීම්.... කොහොම නමුත් අපිට කවදාවත් කසාද බැඳලා එකට ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක අපි දෙන්නම දැනන් හිටියේ.අපි දෙන්න දෙවිදියක්.... ඇත්තම කිව්වොත් මගේ අම්මා තාත්තා ලඟට මට ජීවිතේ නැගිටින්න උදවු කලේ ඒ කෙල්ල.... මම අම්මා තාත්තා ලඟට ගෞරව කරනවා නම් ගෞරව කරන්නේ ඒ ගෑණු ළමයට... ගිය සතියේ මට කරලා කිව්වා එයා ආයේ මට කථා කරන්නේ නෑ කියලා.... මට ඒක සෑහෙන වේදනාවක්... ඒ වගේම දැන් එයා මට කථා කරන්නේ නෑ... එයාගේ ජීවිතයට අළුතින් කෙනෙක් ආවා කිව්වා... උඹලා කියන්න පුළුවන් දාලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් තව මොකට ලත වෙනවද බන්, අල්ලලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙයන් කියලා.... එහෙම කරන්න පුළුවන් තැනක මම නෑ මචන්ලා... ඒ කෙල්ල මං වෙනුවෙන් ගොඩක් දේවල් කරපු කෙල්ලක්.... :( මම ජීවිතයේ ආදරය කරන්න හෙව්වේ ලස්සන සුදු sexy කොන්ඩේ Layers කපපු sweet කෙල්ලෙක්.... ඇත්තටම මගේ EX එච්චර ලස්සන නැහැ.හැමෝමට මට කිව්වේ අපෝ බන් උබට එයාව ගැලපෙන්නේ නෑ කියලා.... ඒත් මගේ ජීවිතයේ මම දැකපු ලස්සනම කෙල්ල එයා.... අන්තිමට මගෙ හිත නතර උනේ ඒ කෙල්ල ලඟ.... ඇත්තටම ආදරේ මම ඉගෙන ගත්තේ ඒ කෙල්ලගෙන්... මම දැන් එයාට කරදර කරන්න යන්නේ නෑ... ඒත් දහස් වාරයක් මතක් වෙනවා.Viber call කරන්න හිතෙනවා.Gtalk එකෙන් chat කරන්න හිතෙනවා,skype එකෙන් දකින්න හිතෙනවා... නිතරම එයාව මතක් වෙලා ඇඬෙනවා.... කොල්ලෙක් විදියට මට හැමදාම අඬ අඬ ඉන්න බැහැ. මම එහෙම ඉන්නෙත් නැහැ...වෙච්ච දෙවල් එක්ක මම ජීවිතේට කාටවත් ආදරේ කරන්නෙත් නෑ...... මට EX වෙනුවෙන් ඇති උන ආදරේ වෙන කෙල්ලෙකුට ඇති වෙන්නේ නෑ... මම ඒක දන්නවා... උඹල මට බනී උඹ මහ පිස්සෙක් කියලා.... ඒත් ඒකයි මගේ ආදරේ මචන්ලා.... මගේ අතින් එයාට ගොඩක් වැරදි උනා. මම එයාට ගොඩක් බැනලා තියෙනවා.. අද මම ඒ දේවල් ගැන දුක් වෙනවා.... කොහොම උනත් මම එයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා... මට තියෙන ප්රශ්නය නිතරම එයාව මතක් වෙන එක.....කොච්චර බිසී උනත් එයාව මතක් වෙනවා.... :( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom