හිත කීරි ගැහෙන මේ පාලු රත්‍රියේ
හද වේදනාව උනු කදුලු වලින් මතු වේ
අවිහින්සක අඩුවක් හිත පතුලෙන් මතුව නැගේ
මගේ පාලු හිතට තනිකමෙනි අඩුව පිරුනෙ
හද වේදනාව උනු කදුලු වලින් මතු වේ
අවිහින්සක අඩුවක් හිත පතුලෙන් මතුව නැගේ
මගේ පාලු හිතට තනිකමෙනි අඩුව පිරුනෙ




