I need Akon - Sexy Bitch Video .... So please give me the Link ..
R Road Runner Well-known member Apr 3, 2008 2,910 37 48 Kiribathgoda Mar 24, 2010 #1 I need Akon - Sexy Bitch Video .... So please give me the Link ..
R Road Runner Well-known member Apr 3, 2008 2,910 37 48 Kiribathgoda Mar 24, 2010 #3 Ela ela Machan .... Mata Direct DL link ekak ganna barida ??? Youtube eke ewa DL wenne na ...
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Mar 24, 2010 #4 umbata torrent ekak dennada macho??
R Road Runner Well-known member Apr 3, 2008 2,910 37 48 Kiribathgoda Mar 24, 2010 #5 Ela ela ... Mata eka amathaka unane .......
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Mar 24, 2010 #6 http://torrents.thepiratebay.org/50..._Sexy_Bitch_(2009)_[.avi].5077870.TPB.torrent
R Road Runner Well-known member Apr 3, 2008 2,910 37 48 Kiribathgoda Mar 24, 2010 #7 Ela ela machan .... Thanks ..
GRO_MAX Well-known member Aug 2, 2009 4,299 137 63 Mar 24, 2010 #8 mekeda ara budhu dahamata agaurawa karana scene eka thiyenne?
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Mar 24, 2010 #9 ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචාරක අමාත්‍යංශය 2010 මාර්තු 24 වෙනි බදාදා, 21:55 ලෝක ප්‍රකට සුපිරි පොප් ගායක ඒකෝන් මේ වසරේ අප්‍රේල් 24 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබූ ප්‍රසංගයට වෙනුවෙන් ලංකාවට පැමිණිමට නියමිතව සිටියද ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට රංය තීරණය කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති මේ වන විට පවසමින් සිටී. නමුත් සත්‍ය තොරතුර වන්නේ ඒකෝන් ලංකාවට ගෙන්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලංකා රජය වන අතර, මේ වෙනුවෙන් සම්බන්ධිකාරක කටයුතු සිදු කර ඇත්තේ දේශප්‍රේමී යැයි කියා ගන්නා ඇමැතිවරයෙකු යටතේ පවතින සංචාරක අමාත්‍යංශය විසිනි. ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා සංචාරක අමාත්‍යංශ්‍යට අයත් හ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ඒකොන් ලංකාවට ගෙන්වීම සඳහා ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් "ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම" මුල්වී ඇත. මෙයට අමතරව ඒකෝන් ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රාහකයින් ලෙස ඩයලොග් ආයනය, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම්. ආයතන කටයුතු කර ඇති අතර, මෙම ආයතන නියෝජිතයින්ද එදින ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීව ඇත. කෙසේ වෙතත් පසුගියදා සිරස මාධය ආයතනයට එල්ල වූ ප්‍රහාරයට මෙම ඒකෝන්ගේ ප්‍රසංගය හේතු වූ බවට විවිධ මත මේ වන විට පැතිර යමින් පවතී. කෙසේ වෙතත් මේ වන විට රජය පවසන්නේ ඒකෝන් විසින් එළිදක්වා ඇති එක් වීඩියෝ පටයක බුදු දහමට නිගා වන ආකාරයේ දර්ශන ඇතුළත් බැවින් ඒකෝන් ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට අදාලව ඒකෝනට වීසා ලබා නොදෙන බවත්, මෙය ලංකාවේ බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය විසින් ගන්නා ලද පියවරක් බවයි. නමුත් සත්‍ය වන්නේ මෙම ප්‍රසංගයේ මූලිකයා සංචාරක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වන අතර, ඒකෝන් ලංකාවට ගෙන්වීමට මෙම කාර්යාලය මුල්වී ඇති අතර, එය රජයේ පූර්ණ අධීක්ෂණ්‍ය යටතේ සිදු වූවක් බවයි.
ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචාරක අමාත්‍යංශය 2010 මාර්තු 24 වෙනි බදාදා, 21:55 ලෝක ප්‍රකට සුපිරි පොප් ගායක ඒකෝන් මේ වසරේ අප්‍රේල් 24 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබූ ප්‍රසංගයට වෙනුවෙන් ලංකාවට පැමිණිමට නියමිතව සිටියද ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට රංය තීරණය කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති මේ වන විට පවසමින් සිටී. නමුත් සත්‍ය තොරතුර වන්නේ ඒකෝන් ලංකාවට ගෙන්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලංකා රජය වන අතර, මේ වෙනුවෙන් සම්බන්ධිකාරක කටයුතු සිදු කර ඇත්තේ දේශප්‍රේමී යැයි කියා ගන්නා ඇමැතිවරයෙකු යටතේ පවතින සංචාරක අමාත්‍යංශය විසිනි. ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා සංචාරක අමාත්‍යංශ්‍යට අයත් හ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ඒකොන් ලංකාවට ගෙන්වීම සඳහා ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් "ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම" මුල්වී ඇත. මෙයට අමතරව ඒකෝන් ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රාහකයින් ලෙස ඩයලොග් ආයනය, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම්. ආයතන කටයුතු කර ඇති අතර, මෙම ආයතන නියෝජිතයින්ද එදින ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීව ඇත. කෙසේ වෙතත් පසුගියදා සිරස මාධය ආයතනයට එල්ල වූ ප්‍රහාරයට මෙම ඒකෝන්ගේ ප්‍රසංගය හේතු වූ බවට විවිධ මත මේ වන විට පැතිර යමින් පවතී. කෙසේ වෙතත් මේ වන විට රජය පවසන්නේ ඒකෝන් විසින් එළිදක්වා ඇති එක් වීඩියෝ පටයක බුදු දහමට නිගා වන ආකාරයේ දර්ශන ඇතුළත් බැවින් ඒකෝන් ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට අදාලව ඒකෝනට වීසා ලබා නොදෙන බවත්, මෙය ලංකාවේ බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය විසින් ගන්නා ලද පියවරක් බවයි. නමුත් සත්‍ය වන්නේ මෙම ප්‍රසංගයේ මූලිකයා සංචාරක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වන අතර, ඒකෝන් ලංකාවට ගෙන්වීමට මෙම කාර්යාලය මුල්වී ඇති අතර, එය රජයේ පූර්ණ අධීක්ෂණ්‍ය යටතේ සිදු වූවක් බවයි.