i need petrol

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Ape patte tikak adu una QR ekath ekka, ubala patte fb group balapn, raata samahara welawata polim adui
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,063
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    පිළියන්දල පොලිසියේ OIC 20 ලීටර් බූලිය 30,000 ට දෙනවා කියනවා. එක බවුසරෙන් බුලී 20 ලූ ගන්න පුළුවන්. ස්ටොක් තියෙනවද දන්නේ නැහැ. දැන් ඌට customer base එකක් හැදිලා ඇත්තේ. තව කොහෙද පොලීසි දෙක තුනක් දාල තිබ්බා. තලංගම පොලිසියේ connection එකකින් අහපන්.

    පොලිස් බඩු sure බං. කවලම් නෙමේ. එදා එන බාවුසරෙන් ලූ අරන් දෙන්නේ. අනික 20 l ක් ම එක පාර හම්බ වෙනවා නේ.

    ත්‍රීවීල් උන්ගේ වැඩිම ගන්න පුළුවන් ලීටර් 3/4 ලු. අනික කවලම්.

    FB එකේ දාල තිබ්බෙ.
     
    • Wow
    Reactions: Emios

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    image.png
     
    • Haha
    Reactions: Emios