I O සිරිසේන

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    දැන් නම් මූට ඡන්දෙ දීපු උන්ටත් කියන්න වෙන්නෙ ඕන තූත්තුකුඩියකට තොලොංචි වෙලා පලයන් සිරිසේන කියල තමයි..... :angry: අර විමලය කිව්ව වගේ..... :rofl::P:P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් නම් මූට ඡන්දෙ දීපු උන්ටත් කියන්න වෙන්නෙ ඕන තූත්තුකුඩියකට තොලොංචි වෙලා පලයන් සිරිසේන කියල තමයි..... :angry: අර විමලය කිව්ව වගේ..... :rofl::P:P

    ඕකගේ සරම ගලෝලා පොළොන්නරුවේ වෙලක ඔළුව හිටින්න ගහන්න ඕන.වල් පරයා..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:

    ඒ විතරද.... දිනේෂ්, වාසු, ගෙම්බන්පිල.... අර බඩු කෑලි ටික.... :yes:
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    47339472_2310657992490814_2317785071290941440_n.jpg
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මොකා කරත් පොන්න වැඩ බන් ඕව නම්..... :angry: