I Phone ගැන දන්න අය එන්න

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ළමයෙකුට I phone එකක් ගන්න ඕනවෙලා තියනවා ඉතිං මොකක්ද ගන්න හොඳ කියලා අහනවා, මම I phone ගැන වැඩිය දන්නෙ නෑ දන්න අය අදහස් දක්වන්න.
    photo video තමයි තමයි මං හිතන්නෙ ලොකුම උනන්දුව.
    used new ok.
    12, 13, 14 ඕවයෙ 12 වගේ පරණ ඒවට යන එක අවුල්ද? ගන්නකොට මොනවගේ දේවල්ද බලන්න ඕන මිල ගණන් ගැනත් අදහස් දක්වන්න.
     
    • Like
    Reactions: NRTG

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Used ඒවා ගන්න එපා. මං කලින් 6 එකක් අරගත්තා. ටික කාලයක් යනකොට බැටරියත් ඉක්මන්ට බහින්න ගත්තා TouchID එකත් වැඩ නැතුව ගියා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    13 එකක් 2.35 විතර වෙනවා with apple care warranty or genxt warranty මේ දෙවනි එක හොඳයි කියනවා හේතුවක් දන්නවද? ඔයිට අඩුවට ගන්න තැන් තියනවද?

    බම්ප්
    ------ Post added on Sep 22, 2023 at 7:57 AM
     
    • Like
    Reactions: NRTG