I Phone ගැන දන්න කට්ටියගෙන් උදවුවක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    I Phone ගැන දන්න කට්ටියගෙන් උදවුවක්

    මේකයි මචන් සින් එක... මන් ගාව ජපානෙන් හම්බ වෙච්ච I Phone එකක් තියෙනවා.. හැබැයි කරුමෙට එක Japan SoftBank Locked... :oo::oo::oo::oo: මෙන්න ඕන කරන කරන ටික.. මේ ටික බලලා මේ phone එක unlock කරන්න පුලුවන්ද කියල කියපන්කො.....

    21abzoi.png