I Phone ගැන දන්න කට්ටියගෙන් උදවුවක්
මේකයි මචන් සින් එක... මන් ගාව ජපානෙන් හම්බ වෙච්ච I Phone එකක් තියෙනවා.. හැබැයි කරුමෙට එක Japan SoftBank Locked...

මෙන්න ඕන කරන කරන ටික.. මේ ටික බලලා මේ phone එක unlock කරන්න පුලුවන්ද කියල කියපන්කො.....