I phone බැටරියක් ගන්න හෙල්ප් එකක්

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    I phone බැටරියක් ගන්න හෙල්ප් එකක්



    මචන්ලා ebay එකෙන් හරි ලංකාවෙන් හරි i phone 4 එකේ බැටරියක් ගන්න ඔනී කියක් වෙඉද ලංකාවේ .පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ