I phone 16 පාවිච්චි කරන්නේ කවුද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Pixel 9 vs I phone 16 දෙකෙන් කෝකද ගන්න හොංද බන්?

    අයි පෝන් න්ම් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක තියේ ල්ංකාවෙ. 2.70 lak දීල ගත්තත් අවුරුද්දක් පාවිච්ව්හි කරල් 2.35ට දෙන්න පුලුවන්නෙ

    ( Long term use karanna ganne. Minimum 5 yrs. Den thiyenne M21 ekak. 4yrs + ekata.,,,)

    My requirements:-
    1. Mini phone ( 6.1" or 6.3")
    2. Good battery life (minimum for one day)
    3. Good camera (am not a photographer. Just to day to day life)
    4. AI support for day to day life (like chat GPT)
    5. Good sound quality
    6.long term software support
    7. Minimum 5yrs of usage requirement
    8. Strong phone + water resistant
    9. Beautiful phone
    10. Not a overheating stuff
    11. Without signal issues
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    pixel 9 pro xl and iphone 16 pro max use kara, uda point walin 3,4,9 pixel eka hodai anithwa iPhone thama, pixel eke camera eka hodai low light waladi iphone ekata wada
     
    • Like
    Reactions: Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    iPhone නම් Battery Life එකක් ගැන හිතන්න එපා එහෙම එකක් iPhone වල නැහැ
    iPhone 13 එකක් පොඩි කාලයක් පාවිච්චි කරා දවසට දෙපාරක් Charge කරන්න උනා මට
     
    • Like
    Reactions: SLK_sri and Erzo

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    iPhone නම් Battery Life එකක් ගැන හිතන්න එපා එහෙම එකක් iPhone වල නැහැ
    iPhone 13 එකක් පොඩි කාලයක් පාවිච්චි කරා දවසට දෙපාරක් Charge කරන්න උනා මට
    iphone 16 series eke battery life eka sahenna hodai, man 16 pro max eka ganna kalin s24 ultra use kara s24 ultra ekata wada 16 pro max eke battery eka hodai
     
    • Like
    Reactions: Erzo and 2osama

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    iPhone නම් Battery Life එකක් ගැන හිතන්න එපා එහෙම එකක් iPhone වල නැහැ
    iPhone 13 එකක් පොඩි කාලයක් පාවිච්චි කරා දවසට දෙපාරක් Charge කරන්න උනා මට
    ඕව ගන්න සල්ලි කොහෙන්ද උබට
     
    • Like
    Reactions: Erzo

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    I heard Ai features of Pixel 9 are not working in Sri Lanka since it was never officially launched in Sri Lanka
     
    • Like
    Reactions: Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    iphone 16 series eke battery life eka sahenna hodai, man 16 pro max eka ganna kalin s24 ultra use kara s24 ultra ekata wada 16 pro max eke battery eka hodai
    16 එක නම් පාවිච්චි කරලා නැහැ බන් එහෙනම් දැන් Battery Life එක Improve වෙලා ඇති
    iPhone වල සමහර Telegram Channels නම් වැඩ නැහැ
     
    • Like
    Reactions: Erzo

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    16 එක නම් පාවිච්චි කරලා නැහැ බන් එහෙනම් දැන් Battery Life එක Improve වෙලා ඇති
    iPhone වල සමහර Telegram Channels නම් වැඩ නැහැ
    ow bn man s24 ultra gattet iphone eke battery awul nisa 15 pro max use karaddi dawasata 3 parak withara charge karanawa, habai 16 pro max eka baluwa loku improvment ekak thiyenawa s24 ultra ekata wada, reviews anuwa nan s25 ultra ekatath wada 16 pro max eke battery life eka hodai kiyanawa
     
    • Like
    Reactions: Erzo

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Pixel 7 Pro eka 80% charge krala dawasak use krnna puluwan. Meke 2027 wenkal update enwa. 9 eketh 5 years updates enwa. Mta nam pixel hodai. Kisi aulak wela na thaama
     
    • Like
    Reactions: Erzo