i phone 6 camera settings

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා පොඩි උදව්වක,


    iphone 6 (ජපන් වලින් ගෙනත් r-sim unlock කරගෙන පාවිච්චි කරන) එකක camera setting වලින් shutter sound එක off කරන්න බෑ ද?
    සමහර රිජන් වලට හදපුවයේ camera silent කරන්න බෑ ද????