මචන්ලා මගෙ ඇපල් 6 එක බිම වැටුනා , ඩිස්ප්ලේ එක ගිහිල්ලා එ මදිවට CPU එක හීට් වෙනවා,අලුත් ඩිස්ප්ලේ එක දැම්මම ඔන් වෙලා ඔෆ් වෙන සීන් එකක් තියෙනවා,පට්ටෙටම හීට් නුත් වෙනවලු. CPU එක රෙපෙයාර් කරන්න පුලුවන්ද කියල දන්න කවුරුවත් නැද්ද ?
pc eken penanneth na dead kiyala thamai kiwe hadanna try karapu eka
pc eken penanneth na dead kiyala thamai kiwe hadanna try karapu eka