I phone 7 power case

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    I phone 7 power case <~~~

    Look what I found on AliExpress
    http://s.aliexpress.com/euENVjMN

    Baseus-External-Battery-Charger-Case-For-iPhone-7-7-Plus-2500-3650mAh-Portable-Power-Bank-Pack.jpg_640x640.jpg

    Meka use karana kenek innawanam
    Kiyapallko ban ekak ganna balwe, phone
    Eka loku weida
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔය බ්‍රෑන්ඩ් එක පට්ට
    මම ලයිට්නින් කේබල්,මයික්‍රෝ USB කේබල් එහෙම ගෙනත් තියනවා ෆෝන් එකට එන කේබල් එක වගේම කොලිටි, කිසිම අවුලක් වෙලා නැහැ
    නෝමල් ෆෝන් කවරත් ගෙනත් තියනවා ඒවත් සුපිරි හැබැයි ඕකම නම් ගෙනත් නැහැ.ඕකත් අවුලක් වෙන්න විදියක් නැහැ
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය බ්‍රෑන්ඩ් එක පට්ට
    මම ලයිට්නින් කේබල්,මයික්‍රෝ USB කේබල් එහෙම ගෙනත් තියනවා ෆෝන් එකට එන කේබල් එක වගේම කොලිටි, කිසිම අවුලක් වෙලා නැහැ
    නෝමල් ෆෝන් කවරත් ගෙනත් තියනවා ඒවත් සුපිරි හැබැයි ඕකම නම් ගෙනත් නැහැ.ඕකත් අවුලක් වෙන්න විදියක් නැහැ

    Ow machan brand eka badu hodai, mama temped glass ekak gatta
    Mara look ekak thiyenne, ganath sadarani
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මම දැක්කා එකෙක් ඕකක් දාගෙන ඉන්නවා.එහෙම ගොඩක් ලොකුවට පේන්නේ නැහැ.පිරිමි කෙනෙක්ට කොහොමත් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම දැක්කා එකෙක් ඕකක් දාගෙන ඉන්නවා.එහෙම ගොඩක් ලොකුවට පේන්නේ නැහැ.පිරිමි කෙනෙක්ට කොහොමත් අවුලක් නැහැ.

    Machan original charger eken nathuwa me widiyata case
    Eken charge weddi phone eka awulak yaida ban
    Anika headphones eka use karanna ba wage
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Inbuilt battery tyanawa neda. Phone eke battery asawa atarala meka dapan. Power bank jarawal gahannama epa phone walata. Batteryta kela wenawa. Payak wat use karanna bari wenawa. Mage 6 ekata power bank gahalama naha. Aran gdak kal dan. Tama dawasakma using with internet. case onnan original apple leather case tyanawa. Eka ganin. Math dala tyenne eka. Eka supiri. Power bank nan epa machan
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Inbuilt battery tyanawa neda. Phone eke battery asawa atarala meka dapan. Power bank jarawal gahannama epa phone walata. Batteryta kela wenawa. Payak wat use karanna bari wenawa. Mage 6 ekata power bank gahalama naha. Aran gdak kal dan. Tama dawasakma using with internet. case onnan original apple leather case tyanawa. Eka ganin. Math dala tyenne eka. Eka supiri. Power bank nan epa machan

    Eka hari mamath hithuwa oka, nikan hodata thiyene 4n ekata kele wei
    Wage , tnx