මට නමි එකෙ තියන සාමන්‍ය ඇප් ටික මගෙ වැඩවලට හොදටම ඇති.
මම නමි පැත්තකින් Samsung එකක් තියාගෙන වැඩ කරන්නෙ.
iPhone අවුල් 2 ක් තියනවා.
අවශ්‍ය රින්ග් ටෝන් එක ඇන්ඩෝ වගෙ කෙලින්ම සෙටි කරන්න බැහැ.
iTunes ගිහින් වැඩ ටිකක් කරන්න ඔින.

තව File manager එකක් නැහැ.

එ ඇරෙන්න iPhone එක smooth එකට එලට වැඩ.එපා වෙන්නෙම නැහැ.
iPhone use කරන කෙනෙක් පැත්තකින් ඇන්ඩ්‍රො phone එකක් තියාගන්න එක හොදයි වගෙ.
කවුහරි කියන්නකෝ iPhone SE වලට හොද free File manager ඇප් එකක්.
සහ ලේසියෙන් කෙලින්ම රින්ග් ටෝන් දාන විදියක් හෝ free ඇප් එකක්.

Last edited: