I phone app

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උඹේ අවශ්‍යතාවය ඇහුව apps දා ගනින්, එහෙම නැතුව අනිත් උන් දාන පලියට දැම්මොත් නිකන් ලබ්බේ තොවිලේ වගේ තමා.
     
    May 30, 2017
    108
    13
    0
    ඔබ තුමා තරම් ෆෝන් අරන් නැතුව ඇති මේ ලංකාවෙ වෙන කව්රුවත්. ඕකත් ගත්තද කියල sure කරගන්න දාන්න බලන්න ෆොටෝ ටිකක්. :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔබ තුමා තරම් ෆෝන් අරන් නැතුව ඇති මේ ලංකාවෙ වෙන කව්රුවත්. ඕකත් ගත්තද කියල sure කරගන්න දාන්න බලන්න ෆොටෝ ටිකක්. :lol:

    Onna idaaa
    PwUzNvT.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඕක උබට තව මාසයක් යන්න කලින් එපා වෙනව බලපන්කෝ
    හරියට කිසිම වැඩක් කරන්න බැරි ගැනියෙක් ගත්තා වගේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Machan ekin eka dapan lightroom app eka mokakda?
    Shareit?
    Mp3 walata

    adobe lightroom- for photo editing..raw format eken photo aran quality ekata edit karanna puluwan

    snapseed - photo editma thama

    shareit - for file sharing..ios to ios and ios to android vise versa

    documents 6 : mp3,films arawa mewa download karanna puluwan..hoda app ekak

    Gboard : google keyboard eka..hoda features tikak thiyanawa
     
    • Like
    Reactions: jmzsl

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඕක උබට තව මාසයක් යන්න කලින් එපා වෙනව බලපන්කෝ
    හරියට කිසිම වැඩක් කරන්න බැරි ගැනියෙක් ගත්තා වගේ

    ehema podi awlak nam thiyanawa thama..hamadetama wate gihin wade karaganna gathiyak thiyanawa..loku wadak karanne nathi ekekta ithin awlakmath na :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඕක උබට තව මාසයක් යන්න කලින් එපා වෙනව බලපන්කෝ
    හරියට කිසිම වැඩක් කරන්න බැරි ගැනියෙක් ගත්තා වගේ

    Apo ne bn supiri. Eye youtube video download kala
    Mp4 format eken patta. Base supiri mara clear base ekak
    Thiyenne. Gatta alutha familier ne ban mona 4n ekath. Nodakin ara youtune eke review balala nam 4n aganna epaa
    Patta boru. Mama hitthuwe meke battery adu kiyala. Eth dawas 1.5 puluwan supaaaaa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Apo ne bn supiri. Eye youtube video download kala
    Mp4 format eken patta. Base supiri mara clear base ekak
    Thiyenne. Gatta alutha familier ne ban mona 4n ekath. Nodakin ara youtune eke review balala nam 4n aganna epaa
    Patta boru. Mama hitthuwe meke battery adu kiyala. Eth dawas 1.5 puluwan supaaaaa

    කොයි පෝන් එකත් ගත්ත ගමන් සුප්ප බැටරි ලයිෆ් මොකද ඇප් මොකුත් දාල නැති නිසා
    ඇප් දාල බැක්ග්ර්යුන්ඩ් රන් කරල බලපන්කො ටික දවසක් :lol: