මචන් ලා උඹල i phone එකට දාගෙන ඉන්න free apps වල නම් දාන්න කට්ටියට බෙදා ගන්න පුළුවන් නේ.මේවා තමයි මම නම් දාගෙන ඉන්නේ.
flash light, SL Dictionary, Finger Cut ,BatteryDoctor,Talking Tom 2,FLC commando ,Isip,fruitNinja

flash light, SL Dictionary, Finger Cut ,BatteryDoctor,Talking Tom 2,FLC commando ,Isip,fruitNinja

Aluth ma phone eka machan jailbreak karanna hithenne naha..jail break kaloth aye restore karanna bari katha thiyanawa neda machan.