I phone filming වලට පට්ට ඇප් එකක්
අද කියන්න හදන්නේ I phone වලින් film කරන්න කැමති අයට ගොඩක් වටින APP එකක් ගැන ඉතිං එහෙම කිවුවට phone වලින් කොහොමද film කරනේ කියලා හිතන අයත් ඉනවා
ඒ අයට කියන්න ඔනේ අපේ රටේ නම ලෝකෙට ගෙනියලා I phone එකකින් film කරලා සම්මන දිනාගත්ත කෙනෙක් තමයි අමිල අයියා එයගේ video youtube එකේ තියනවා බලන්න
PARAMETRIC - An iPhone 6 Plus Movie
කියන්න ගියේ අපිට අපේ phone එකේ cam එක use කරලා video එකක් කරනකොට හරිම අඩුවෙන් තමයි සමහර settings අපිට වෙනස් කරන්න පුලුවන් ඉතින් ඒ නිසා අපිට ඔනේ විදියට video එක ගන බැහැ ඉතිං මේ ඇප් එක use කරලා අපිට අපේ phone එකේ කැම් එක Video cam එකක විදියටම use කරන්න අවස්තාව ලැබෙනවා
මේ ඇප් එකේ නම තමයි Filmic Pro

කොහොම උනත් මේ ඇප් එක ගන්න තියෙනේ ගෙවලා
මේ තියන video එකේ තියනවා ඒක free ගන්න පුලුවන් විදිය එහෙනම් කට්ටිය ෆිල්ම් එකක් ගහල බලන්න
https://youtu.be/McixCTnZ2Zs