Daraz එකේ Phone හොද නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේ Video එකේ කියන දේ ඇත්ත ද ?
    මෙයා කියනවා Daraz එකේ රු 9000 - 10000 අතර තියෙන Phone Dubai වල Use කල Phone කියලා
    ඒවගේ RAM / Storage එක වැඩි කරලා තියෙනවා කියලා බොරුවට එත් තියෙන අගය අඩුයි කියලා.
    Housing එක වෙනස් කරලා දෙනවා කියලා. මේවගේ Whatsapp එහෙම වැඩ නැහැ කියනවා Dubai වල Whatsapp තහනම් නිසා.
    මම ගන්න හිටියේ රු 10000 තියෙන එකක් Whatsapp වගේ Use කරන්න ඉතින් අරන් වැඩක් නැද්ද ?

    • Haha
    Reactions: 2osama

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේ Video එකේ කියන දේ ඇත්ත ද ?
    මෙයා කියනවා Daraz එකේ රු 9000 - 10000 අතර තියෙන Phone Dubai වල Use කල Phone කියලා
    ඒවගේ RAM / Storage එක වැඩි කරලා තියෙනවා කියලා බොරුවට එත් තියෙන අගය අඩුයි කියලා.
    Housing එක වෙනස් කරලා දෙනවා කියලා. මේවගේ Whatsapp එහෙම වැඩ නැහැ කියනවා Dubai වල Whatsapp තහනම් නිසා.
    මම ගන්න හිටියේ රු 10000 තියෙන එකක් Whatsapp වගේ Use කරන්න ඉතින් අරන් වැඩක් නැද්ද ?

    ගන්න එපා , සිරාවට .

    මන් daras එකෙන් vivo එකක් ගෙන්නුවා . එකේ android update වත් චෙක් වෙන්නේ නෑ . අනිත් ඇප් වැඩ . සීල් පැක් ආවේ , හැබැයි මොකක් හරි ජිල් මාට් එකක් දාල තියෙන්නේ . බැන්කින් ඇප් , සෝෂල් මීඩියා නම් දාන්නේ නෑ . උබ එදිනෙදා පාවිච්චියට ගන්න එකක් නම් , ගන්න එපා ඔකුන්ගෙන් . හොර හැත්ත .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    ඩරාස් එකෙන් Baseus පවර් බැන්ක් එකක් ගත්තා , මාසයක් යනකොට වැඩ නෑ.. ස්ටෝර්ස් කියලා අටවන් ඉන්න එවුන් ගල් ආදෝ.. ඩරාස් එකට ජාතිය අමතලා අන්තිමට මාස එක හමාරකින් ගත්තා රිෆන්ඩ් හැබැයි 😁

    ෆෝන් එහෙමත් උන්ගේ කොපි තියෙන්නේ ගොඩක්..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,780
    13,112
    113
    35
    Spain
    ගන්න එපා, උඹ ඕක මාරු කරන්න ගියාම හික වෙයි, ටවුන් එකට ගිහින් හොඳ තැනකින් ගන්න, ටිකක් ගණන් වුනාට කැඩුනොත් හදාගන්න පුළුවන් අවුලක් නැතිව
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ගන්න එපා , සිරාවට .

    මන් daras එකෙන් vivo එකක් ගෙන්නුවා . එකේ android update වත් චෙක් වෙන්නේ නෑ . අනිත් ඇප් වැඩ . සීල් පැක් ආවේ , හැබැයි මොකක් හරි ජිල් මාට් එකක් දාල තියෙන්නේ . බැන්කින් ඇප් , සෝෂල් මීඩියා නම් දාන්නේ නෑ . උබ එදිනෙදා පාවිච්චියට ගන්න එකක් නම් , ගන්න එපා ඔකුන්ගෙන් . හොර හැත්ත .
    China refurbished
    වොරන්ටි නෑනේ කොහොමත්..
    Mama danna vidiyata electronic items valata minimum 6months warranty denna one kiyala law ekak thynva
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මේ Video එකේ කියන දේ ඇත්ත ද ?
    මෙයා කියනවා Daraz එකේ රු 9000 - 10000 අතර තියෙන Phone Dubai වල Use කල Phone කියලා
    ඒවගේ RAM / Storage එක වැඩි කරලා තියෙනවා කියලා බොරුවට එත් තියෙන අගය අඩුයි කියලා.
    Housing එක වෙනස් කරලා දෙනවා කියලා. මේවගේ Whatsapp එහෙම වැඩ නැහැ කියනවා Dubai වල Whatsapp තහනම් නිසා.
    මම ගන්න හිටියේ රු 10000 තියෙන එකක් Whatsapp වගේ Use කරන්න ඉතින් අරන් වැඩක් නැද්ද ?

    Dubai වල Whatsapp වැඩ බන් කොල් ගන්න තමා බැරි Whatsapp වලින්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dubai වල Whatsapp වැඩ බන් කොල් ගන්න තමා බැරි Whatsapp වලින්
    එහෙමද ? මේ Phone වල Whatsapp වැඩම නැහැ කියලා ඌ කියන්නේ බන්.