US වලින් ගන්න iphone 7 එකක් ලංකාවේ අවුලක් නැතුව වැඩකරනවද?(network issues)
අනිත් brands වල මේ වගේ network ප්‍රශ්නෙ තියනවද?
අනිත් brands වල මේ වගේ network ප්‍රශ්නෙ තියනවද?
Last edited:
US වලින් ගන්න iphone 7 එකක් ලංකාවේ අවුලක් නැතුව වැඩකරනවද?
අනිත් brands වල මේ ප්‍රශ්නෙ තියනවද?
කොහෙන් ගත්තත් අවුලක් නෑ....Factory Unlock නම්...
අනික CDMA 4n එකක්නම් කෝච්චියට තියපන්..
අනිවා GSM එකක් ගනින්, පිටිපස්සේ iPhone 7 A1660 check කරපන් (global variant having both CDMA and GSM support)
Thanks machan
A1660 කියන්නේ factory Unlock and GSM කියන එකද මචන් .
Thanks machan
A1660 කියන්නේ factory Unlock and GSM කියන එකද මචන් .
Factory unlock kiyana eka model number eken kiyana baha machan. eka IMEI number eken balana onna. online balana widi thiyenwa eth sure naha 100% harida kiyala. Model eken kiyane GSM or CDMA kathawa thama.
නෑ නෑ බං... iPhone එක පිටිපස්සේ තියෙනවා Model Number එකක්, එක ත,ආ A1660 කියන්නේ... එක ලංකාවටත් support මොඩල් එකක්...
factory Unlock කියන්නේ... ඕනෑම SIM එකක් පාවිච්චි කරන්න පුළුවන් Phone එකක් ..
උබ ඕක full cash දීලා ගන්නවානම් ලොවෙත් ඕක Factory Unlock... උබ agreement එකකට ගෙවන්න ගන්නවානම් ඕක Carrier Locked..
.......
Apple agent කෙනක් සිරිලන්කාවට නොමැත... warannty,support තිබ්බොත් අනිවා claim කරනවා.. එත් යවන්න වෙනවා ලගම රටට.... ජය වේවා....
ඇපල් වලට සමවිය නොහැක
ඇපල් ඒජන්ට්ලා නැතත් Authorized Resellers ලා ලංකාවට ඉන්නවා
Abans
Dialog
BT Options
Future Worlds
මෙයාලගෙන් ගත්තොත් වොරන්ටි සහ කම්පැනි එකෙන් දෙන රීප්ලේස්මන්ට් එහෙමත් එලිජිබල් ඩිවයිස් වලට දෙනවා
BT එකෙන් නම් වෙන තැන් වලින් ගනිපු ඩිවයිස් උනත් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්ද කොහෙද
ow machan...ow machan...
1 to 1 device ganna nam singa thama yanna wenne... apple store thiyenne ehe danna widiyata lagama eka....

Macha 1 to 1 issue kranne mona awul walatada ban?
Macha 1 to 1 issue kranne mona awul walatada ban?

පුස් (fungus)
major issues (factory fault)
board damage
වට්ටගෙන, කුඩු කරගත්තොත් නම් දෙන්නේ නෑ
එහෙම දෙනවා, Abanse eke LG වලට![]()
Factory Fault වලට රෙපෙයාර් නම් BT එකේ කරනවා වෙන තැනකින් අරන් තිබුනත් අවුලක් නැහැ
මම දන්න අය ඉන්නවා ඩිස්ප්ලේ (6+ වගේ මතක), සහ බැටරි (iPhone 5 වගේ මතක) එහෙම BT එකෙන් හදා ගනිපු, වෙන තැන් වලින් අරගෙන තිබුනු ඒව පවා

Factory Fault වලට රෙපෙයාර් නම් BT එකේ කරනවා වෙන තැනකින් අරන් තිබුනත් අවුලක් නැහැ
මම දන්න අය ඉන්නවා ඩිස්ප්ලේ (6+ වගේ මතක), සහ බැටරි (iPhone 5 වගේ මතක) එහෙම BT එකෙන් හදා ගනිපු, වෙන තැන් වලින් අරගෙන තිබුනු ඒව පවා
Free da machn .i phones wala batt eka 3 years wage use karanna
Puluwanda ban? Batt change cost keeyada