Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,580
    15,132
    113
    New Zealand
    I phone ගැන දන්න කලුවො මට උදව්වක් කරන්න. O/L පාස් වෙච්ච පොඩි කොල්ලෙක්ට Iphone එකක් ගන්න උවමනා වෙලා තියනවා. Dual Sim, සාමාන්‍යයෙන් හොද Battery life තියන එකක් තමයි බලන්නෙ. Android එකක් ගනින් කියලා මම ඌට කිව්වා. ඒත් ඒ කොල්ලා කැමති iphoneවලට. මචන් මම iphone පාවිච්චි කරන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒනිසා ඒ ගැන වැඩිය දන්නෙ නෑ. iPhoneඑකක් ගන්නව නම් 11 pro වගේ එකක් හොදද?එහෙම නැත්නම් වෙන මොඩල් මොනවද? සිස්ටම් අප්ඩේට් නැති උනාම WhatsApp, Fb වගේ බේසික් ඇප් වැඩ කරන්නේ නැතුව යන නිසා ළගදි කෙලවෙන්න තියන මොඩල් ගැන කියන්නෙ නැතුව අවුලක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් එකක් ගැන විස්තර ටීකක් කියපන්. ඒවගේම මේ ෆෝන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න නිසා විශ්වාසයක් ඇතුව ගන්න පුලුවන් තැන් ටිකකුත් කියන්න ( කොළඹ අවට)
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Pro මොඩල් එකකටම යන්ට කියාපන් මගේ සුන්දරයෝ 😏

    ගාන නම් ජුන්ඩක් වැඩී නෙව බම් Pro එව්වයේ ඕං ඈ.... මොකෝ බම් ඔය හැම එකක්ම (ඇපල් පැපොල් සියලු රදළ කුලේ සහ සියලු අඩුකුලේ brand වල) PRO series එනවා නම් බම් එව්වායේ එන hardware කෑලි බම් හොඳ එව්වා දමාලා නෙව කියනවා එවන්නේ ඕං

    මා නෙවේ බම් කියන්නේ ඈ.... discord ඕස්ථාර්වරු සහ ඇතැම් blog වල සිටින තාක්ෂණික ඉංජිනේරු උත්තමයන් නෙව බම් එහෙව් කතා දොඩන්නේ ඈ බම්... 😏

    සුදු උත්තමයෝ බම් මුසාවාද දොඩනවා වෙන්ට බෑ නෙව 🤗 එහෙව් එකේ මමත් විශ්වාස කොරනවා නෙව එකී කථා ඕං ඈ... 😏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,047
    71,461
    113
    Pro මොඩල් එකකටම යන්ට කියාපන් මගේ සුන්දරයෝ 😏

    ගාන නම් ජුන්ඩක් වැඩී නෙව බම් Pro එව්වයේ ඕං ඈ.... මොකෝ බම් ඔය හැම එකක්ම (ඇපල් පැපොල් සියලු රදළ කුලේ සහ සියලු අඩුකුලේ brand වල) PRO series එනවා නම් බම් එව්වායේ එන hardware කෑලි බම් හොඳ එව්වා දමාලා නෙව කියනවා එවන්නේ ඕං

    මා නෙවේ බම් කියන්නේ ඈ.... discord ඕස්ථාර්වරු සහ ඇතැම් blog වල සිටින තාක්ෂණික ඉංජිනේරු උත්තමයන් නෙව බම් එහෙව් කතා දොඩන්නේ ඈ බම්... 😏

    සුදු උත්තමයෝ බම් මුසාවාද දොඩනවා වෙන්ට බෑ නෙව 🤗 එහෙව් එකේ මමත් විශ්වාස කොරනවා නෙව එකී කථා ඕං ඈ... 😏
    මොකද බන් නිකන් පොන්නයෙක් වගේ කතා කරන්නෙ? 🤔 🤔