I phone Memory Problem help | මෙමරි කේස්

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    I phone Memory Problem help | මෙමරි කේස්

    මචන් මගෙ Iphone එකේ memory මේ විදිහට පිරිලා. ඇති දෙයකුත් නෑ ඒ හැටි. මේ other කියන එකට තමයි ගොඩක්ම ගිහිල්ල තියෙන්නෙ. මේ other කියන්නෙ මොකද්ද? reset කරන්නෙ නැතුව ගොඩදාගන්නෙ කොහොමද?:oo:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය තියෙන්නෙ උඹ ස්ට්‍රීම් කරනකොට කෑෂ් වෙච්ච ඩේටා. ඕවා හරිනම් ෆෝන් එකෙන් මැනේජ් කරලා අයින් කරන්න ඕන. ඒ උනාට හරියටම වෙන්නෙ නෑ. මෙහෙම කරලා බලපන්.

    clearing your Safari caches. Open Settings > Safari and choose Clear History and Website Data.

    https://www.macworld.com/article/3388219/iphone-other-storage-what-is-it-and-how-do-you-delete-it.html
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඔය තියෙන්නෙ උඹ ස්ට්‍රීම් කරනකොට කෑෂ් වෙච්ච ඩේටා. ඕවා හරිනම් ෆෝන් එකෙන් මැනේජ් කරලා අයින් කරන්න ඕන. ඒ උනාට හරියටම වෙන්නෙ නෑ. මෙහෙම කරලා බලපන්.

    clearing your Safari caches. Open Settings > Safari and choose Clear History and Website Data.

    https://www.macworld.com/article/3388219/iphone-other-storage-what-is-it-and-how-do-you-delete-it.html

    ඒත් හරි ගියෙ නෑනෙ :baffled:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මගෙත් මචන් ඔය සිද්දීයමයි තිබ්බේ. මගේ 32GB Storage Model එකක් තියෙන්නේ. එකෙත් ඔය Other මගුල පිරිලා තිබ්බා සෑහෙන්න. මම Internet එකේ තිබ්බ දේවල් හුගක් කරා බන් හරි ගියේ නෑ. එකම එක method එකයි හරි ගියේ.

    iTunes දාල ලැප් එකට හෝ ඩෙස්ක්ටොප් එකට, Backup එකක් ගහපන්. Backup එකක්ට ඔක්කොම වගේ සේව් වෙනවා. ඊට පස්සේ ෆෝන් එක reset කරලා restore from backup දීල restore කරගනින් Backup එක.

    ඕක විතරයි එකම විසදුම.

    මගේ Free තිබ්බේ 1.07GB මතක විදිහට, Reset and Backup Restore එකෙන් පස්සේ 7GB+ Free ඉඩ ආව.

    Try It !
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මගෙත් මචන් ඔය සිද්දීයමයි තිබ්බේ. මගේ 32GB Storage Model එකක් තියෙන්නේ. එකෙත් ඔය Other මගුල පිරිලා තිබ්බා සෑහෙන්න. මම Internet එකේ තිබ්බ දේවල් හුගක් කරා බන් හරි ගියේ නෑ. එකම එක method එකයි හරි ගියේ.

    iTunes දාල ලැප් එකට හෝ ඩෙස්ක්ටොප් එකට, Backup එකක් ගහපන්. Backup එකක්ට ඔක්කොම වගේ සේව් වෙනවා. ඊට පස්සේ ෆෝන් එක reset කරලා restore from backup දීල restore කරගනින් Backup එක.

    ඕක විතරයි එකම විසදුම.

    මගේ Free තිබ්බේ 1.07GB මතක විදිහට, Reset and Backup Restore එකෙන් පස්සේ 7GB+ Free ඉඩ ආව.

    Try It !

    APPS ehemath backup wenawada ethakota?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    oka iPhone 6s ekakda?
    karanna deyak ne ban reset karapan 16gb
    harennath madi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    Ow Machan, Apps, Photos, Whatsapp Chat history okkoma

    ඇප්ස් බැකප් වෙන්නෙ නැහැ බන්
    ඇප් වල ඩේට ටික විතරයි, ඇප් ටික ආයෙ ඇප්ස්ටෝ එකෙන් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා බැකප් කරපු ඇප් ඩේට ටික රීස්ටෝ කරල දෙනවා, එතකොට ඇප්ස් ටික කලින් වගේ වැඩ කරනවා, history, game progress etc etc සේරම එනව එතකොට
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඇප්ස් බැකප් වෙන්නෙ නැහැ බන්
    ඇප් වල ඩේට ටික විතරයි, ඇප් ටික ආයෙ ඇප්ස්ටෝ එකෙන් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා බැකප් කරපු ඇප් ඩේට ටික රීස්ටෝ කරල දෙනවා, එතකොට ඇප්ස් ටික කලින් වගේ වැඩ කරනවා, history, game progress etc etc සේරම එනව එතකොට

    Sorry Sorry.. My Bad.. Apps tika download karanna screen eke pennanawa macn