I phone r sim

ananthaya123

Member
Apr 4, 2017
43
6
0
mcnla loku help ekak ona....... apple factory locked i phone ekak use karanna puluwan neda r sim ekak dala. Ekata oya kiyana r sim eka noda sim eka ganta kapala man demma. Signal pennanawa. Settling wagayak hadanna ahanawa man danne ne. Nikan sim eka demmath harida? Settling hadanne kohomada. Udaw karapallako......
 
leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    R-Sim එකක් මගින් Iphone එකක් Unlock කිරීම

    unlock-iphone.png

    [FONT=&quot]ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ ඒවා මිලෙන් අඩුයි නේද ? මේ R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.[/FONT]

    මේ තියෙන්නේ විවිද R-Sim වල Pictures ටිකක්.

    bOEC6XE.png

    a9RpWLe.png

    ➽ හරි අපි දැන් බලමු Factory Unlock සහ R-SIM Unlock කියන්නේ මොකක්ද කියලා.

    ✔ UNLOCKED I PHONE ආකාර ප්‍රධාන වශයෙන් 2යි.

    ▶ FACTORY UNLOCKED – මේවගේ Network Carrier එක නිශ්පාදනයේදීම Remove කරලා තියෙන්නේ.එහෙම නැතිනම් 100% Carrier එක Unlock කරලා තියෙන්නේ. මේවා r sim unlocked i phone වලට සාපේක්ශව තරමක් මිලෙන් අදිකයි. R sim Unlocked එකකට වඩා Factory Unlocked එකක්ම ගන්න බලනවනම් හොදයි.

    ▶ R-SIM UNLOCKED - මේවා Unlock කරලා තියෙන්නේ Network Carrier එක විතරයි. Iphone එකේ Sim Plate එකට දාන පොඩි circuit එකක් තියන Chip එකකින් අපිට මේක Unlock කරගන්න පුලුවන්.

    ✿ මෙහෙමයි R-SIM එකක් වැඩ කරන්නේ.

    මේ R SIM එකකින් වෙන්නේ I phone එකේ Default Network Carrier විදිහට අපි දාන සිම් පත බොරුවට පෙන්නලා දෙන එකයි.හරියට නිකන් Patch එකක් වගේ. එතකොට අපෙ I phone එකේ Carrier එකේ Signal පෙන්නන්න ගන්නවා.

    ☑ R-SIM වල තියන අවාසි.

    ⚑ USSD Codes එහෙම සමහරවිට වැඩ කරන්නේ නෑ.
    ⚑ බැටරිය ටිකක් ඉක්මනින්ම බහිනවා.
    ⚑ Contact එකක් Save කරද්දි Country Code එක ඉදිරියට දාලා Save කරන්න වීම ( Ex :- 9477******* )
    ⚑ Syestem Update එකකදි නැවත Lock විය හැකි වීම.
    ⚑ සමහර විට 3G / 4G / LTE වැනි පහසුකම් සක්‍රිය කරගැනීම සදහා patch program එකක් බාවිත් කිරිමට සිදු වීම.
    ⚑ Sim Card මාරු කිරිමේදි නැවත Setup කරගැනීමට සිදුවීම.

    ✔ හරි අපි දැන් බලමු R-SIM එකක් Setup කරගන්නේ කොහොමද කියලා.

    ඉස්සෙල්ලම කියන්න ඕණා මේ R-SIM එකකින් Unlock කරගන්න පුලුවන් Network Lock ( SIM Lock ) වෙච්ච Iphone පමණයි. Icloud Lock එහෙම මේවායි Unlock කරගන්න බෑ.....

    ඉස්සෙල්ලම R-SIM එක Setup කරගන්න කලින් දැනගන්න ඕණා ඔයාගේ Iphone එකේ Country එක සහ Carrier එක මොකක්ද කියලා. ඒක දැනගන්න පුලුවන් ඔයාගේ Iphone එකේ IMEI Number එකෙන්. පහත සයිට් එකට ගිහින් IMEI Number දීලා විස්තර ටික බලාගන්න පුලුවන්..

    ✪ IMEI Number එක බලාගන්නේ මෙහෙමයි.

    ☢ Setting >> General >> About යන්න.

    ☢ Phone එක Activation Mode එකේ නම් තියෙන්නේ පහත Screen Shot එක විදිහට කරන්න.

    y0iqV9Z.png

    හරි දැන් වැඩේට බහිමු.

    [FONT=&quot]පුද්ගලිකව මේ දාලා තියෙන්නේ මගේ Phone එක R-SIM Unlock කරගත් විදිහ සහ ඒ Screen Shot ටිකයි.[/FONT]

    මගේ Iphone එකේ විස්තර..

    Country Purchased: Ireland
    Carrier: Vodafone IE

    මම Ebay හරහා ගෙන්න ගත්තේ R-SIM 10 එකක්.

    ► See Ebay Search Result

    🍀 R-SIM 10 Support iPhones :- iPhone 4S / 5 / 5C / 5S / 6 / 6+
    🍀 R-SIM 10 Support ios Versions :- 9.X & 8.X & 7.X

    1 ] Packing එක කඩලා R-SIM සිම් එක එලියට ගන්න.

    QfBXULa.png

    2] SIM Card Removal Needle එක බාවිතයෙන් Sim plate එක එලියට ගන්න.

    6tMfZL1.png

    3] R SIM එක Sim plate එකට නිවැරදි පැත්තට තියලා ඊට උඩින් ඔයාගේ Sim Card එකත් තියලා Sim plate එක Phone එකට දාගන්න.

    4] දැන් Sim එක දැම්මම තත්පර කිහිපයකින් මෙන්න මේ වගේ කලුපාට Screen එකක් එයි.

    5] ඒකෙන් ඔයාගේ Country , Carrier Lock එක නිවැරදිව තෝරන්න. ( ඔයාගේ IPhone එකේ Country , Carrier එක ඔතන නැත්නම් පහත පියවරට යන්න ) ( ඊට පස්සේ 6 වෙනි පියවරේ සිට ඉදිරියට යන්න. )

    මම කලින් කිව්වානේ මගේ IPhone එක Ireland Vodafone Carrier Lock එකක් කියලා. කලින් පියවරේදි Pop Up උණ Screen එකේ එහෙම Carrier Setup එකක් නැති නිසා මම " input imsi " Tap කරන්න.

    දැන් මෙන්න මෙතනින් IMSI Code List එකෙන් ඔයාගේ Country , Carrier Lock එකට අදාල ඉලක්කම් 7 කින් යුත් imsi Code ( Carrier Code ) එක හොයාගෙන ඔතන Type කරලා " Send " කරන්න.

    මෙන්න imsi Code ( Carrier Code ) List එක. ( කැමති විදිහකින් Download කරගන්න. )

    .PNG :- LINK 01 / LINK 02
    Web Page :- LINK 01 / LINK 02

    6] මෙතනින් ඔයාගේ i phone එකේ Model එක සහ සිම් පත් වර්ගය නිවැරදිව තෝරන්න. මේ පියවර ඉතාම වැදගත් ඒක නිසා එය හරියටම තෝරන්න.

    7] ඒක තෝරපු ගමන්ම phone එක " ReStart " කරන්නද කියලා Message එකක් එයි. " Accept " කරලා ReStart කරගන්න.

    8] දැන් අපි R SIM එක Setup කරලා ඉවරයි. ඔයාගේ Network Carrier එකේ විස්තර හරියට දීලා Setup කරගත්තනේ. Phone එක Restart වෙලා ටික වේලාවකින් Phone එකේ සිම් එකේ Signal පෙන්නන්න පටන් ගනීවි.

    තේරුණා මදි වගේ නම් මේ Video එකත් බලලම වැඩේ කරගන්න..

    R-Sim Setup කරගන්න ඔය පොඩි වැඩේ තමා කරගන්න තියෙන්නේ. Select කරන තියන ටික හරියටම Select කරන්න මතක තියාගන්න.. අපි ගියා. තවත් ලිපියකින් හමුවෙමු.

    උපුටා ගැනීම් :- LINK 01 / LINK 02

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Possuda bn, lock nm rsim ekk aran ekata sim eka dala dapam 4n ekata,

    Nikan dapuwam signal pennnawa thama, active karanna ba, ohima kapala kapala dala athile hira wela sim plate eka danna unoth elama thama..

    Moda wada nathuwa rsim ekk ganna, rsim11 ekakma ganna
     
    ananthaya123

    Member
    Apr 4, 2017
    43
    6
    0
    Possuda bn, lock nm rsim ekk aran ekata sim eka dala dapam 4n ekata,

    Nikan dapuwam signal pennnawa thama, active karanna ba, ohima kapala kapala dala athile hira wela sim plate eka danna unoth elama thama..

    Moda wada nathuwa rsim ekk ganna, rsim11 ekakma ganna

    Hati mcn thank you....
     
    thank you mcn