I phone Repair ප්‍රොබ්ලම් විත් 12

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙන්න මෙහෙම කේස් එකක් තියනවා මචන්ලා දැන් අලුතෙන් එන අයිෆෝන් වල අලුතෙන් එන කිව්වට ඉස්සර ඒවාවලත් මේ සීන් එක තිබුනා මන් මට හොයාගන්න පුලුවන් වෙච්ච විස්තර ටික කියන්නම් උබලත් දන්නව නම් තව දාගෙන යමල්ලා

    අයි ෆෝන් වල මච්න් අනික් ෆෝන්ස් වගේ නෙවෙයි රෙස්ට්‍රික්ශන්ස් වැඩී මොකද උන්ගේ තියන අර ඔප්ටිමයිසෙශන් එක ගන්න තමයි එහෙම කරලා තියෙන්නේ කොහොමහ්‍රි දැන් අලුතෙන් ආපු 12 එකේ එක ඩයල් එකක් සේම් ෆෝන් දෙකක් ගන්නවා ඌ ඒ දෙක අරගෙන ගලවනවා ගලවන්නත් සෑහෙන ගේමක් දෙනවා ගලවන්නත් කලින් ෆෝන් වලට වඩා පට්ට ආමාරුයි ! කොහඝරි ගලවලා මූ ෆෝන් දෙකේ , ඒ කියන්නේ ඔරිගිනල් මේ කි‍රි කිරි ෆෝන් දෙකේ ලොජික් බෝඩ් ඒ කියන්නේ මද‍ර්බෝඩ් මාරු කරනවා හරිද මාරු කරලා බූට් ක‍රපුවහම

    යකෝ කැමරා වැඩ නෑ ෆේස් අයිඩී නෑ ඩෙප්ත් සෙන්ස‍ර්ස් නෑ බැට්‍රි එරො මුලු ෆෝන් එකම ලෙඩ ! මේ ඔරිගිනල් මදර් බෝඩ් මාරු කරපුවහම ! කොහොමහරි ඩයල් එක ආයේ ෆෝන් දෙකේ බෝඩ් මාරු කරනවා මෙන්න කිසිම අවුලක් නෑ ෆෝන් එකේ ඔක්කොම ගත්තා වගේම වැඩ

    මිනිහා ආයෙත් කැමරා දෙක මාරු කරනවා ඔරිගිනල් ෆෝන් දෙකේ යකෝ ආච්චිට හාල් ගරන්න ෆේස් අයිඩී අනම් මනම් වැඩ කැමරාව ගූ වෙලා ඩෙප්ත් සෙන්සර්ස් ඔන් වෙන්නෑ පට්ට ස්ලො !

    මේකෙන් බ්‍රෝ අපිට ගන්න තියෙන්නේ මේකයි ඒ කියන්නේ ඇපල් ලා මේක කන්ෆර්ම් කරලා නෑ තවම ඒ උනාට මෙකෙන් ගන්න තියෙන්නෙ ඇපල් ලා මේ රෙප්ලිකා පාර්ට්ස් ඒ ෆේක් පාට්ස් නැති කරන්න යන්නේ සහ රිපෙයා වලට ඇපල් ලා ගාවටම ෆෝන් එක ගෙන්න ගන්න යන්නේ වෙන මිනිස්සුන්ට හදන්න බැරි වෙන්න

    ඒ කියන්නේ මේ ෆෝන් එකේ තියන හැම පාට් එකක්ම මොකඛරි විදිහකින් පෙයා වෙලා තියෙන්නේ ඒ කනෙක්ශන් එක ලොස්ට් උනහම අදාල පාට්ස් පිස්සු කෙලිනවා ! වැඩක් ගන්න බැරි වෙන්නම

    මචන් මන් ඔය ඇපල් ලගෙ තියන ඔප්ටිමයිසෙශන් එකට පට්ටම කැමතී ඒ කියන්නේ ඒ කියන්නෙ අර පොඩි කැමරා වලින් සොෆ්ට්වෙයා වලින් ඉමේජ් එක ඔප්ටිමයිස් කරලා පට්ටම කොලිටි අවුට්පුට් එකක් එලියට දෙන එක දැන් අලුත් ෆෝන් වල 12 / 16 රැම් තියෙද්දී ඇපල් ලා මෙච්චර කල් ඒ පෆෝමන්ස් 4 වලින් දීපු එකට ආන්න ඒ සීන් එකට මන් පට්ට ආසයි හාඩ්වෙයා වලින් දෙයක් ඔප්ටිමයිස් කරනවට වඩා සොෆ්ට්වෙයා වලින් කරනවට

    ඉතින් මන් කියන්න හැදුවේ මන් මීට ටික කාලෙකට කලින් ඕකට ආස හින්දම මගෙ තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් ක‍ට්ට විසික් කරලා ගෙනාවා අයි පෝන් එකක් හෙනම සීන් එකේ මන් පොඩි ගොඩ ලයින් එකක් ගැහුවේ බැනර්ස් වගයක් ඩිසයින් කරලා තිබ්බ ඒවයි තව පොඩි පොඩි ලයින් ටිකකින් ආපු සල්ලි වලිනුයි ගෙනාවේ කෝම හරි මේකේ සීන් එක උනේ ඒක 7 එකක් මේකේ මචන් ඇතුලේ බෝඩ් එකේ මොකක් හරි කේස් එකක් මාත් අර තිබ්බ ආතල් එකට ඉක්මන් එකෙන් සෙට් කරන් ගෙනාව පස්සේ ඩයල් එක හොයන්නත් නෑ (එතනින් පස්සේ තමයි මන් හිතාගත්තේ ආයෙ ඉක්මන් එකෙන් ගන්නවනම් ID කොපි අරන් ගන්නවා කියලා ) කොහොම්හරි ඒකේ සීන් එක තිබ්බෙත් ඇතුලේ පාට්ස් චේන්ජ් වෙලා මුලු ෆෝන් එකම පිස්සු කෙලිනවා කැමරා හරියට වැඩ නෑ ටච් අයිඩී වැඩ නෑ බැට්‍රි බහිනවා ඒ කියන්නෙ ෆෝන් එකෙන් අපිට ෆෝන් එක පාවිච්චි කරන එක එපා කරෝනවා

    කොහොම උනත් ඉතින් මෙහෙ අය ඕකට මොකක් හරි ලෛයින් එකක් ගහලා බයිපාස් එකක් හොයයි හැඹැයි ඔරිගිනල් කොලිටියට ගන්න වෙන එකක් නෑ
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93

    Negitinna dn hawas wela. Neththan sales karana kattiya ID aran enawa penei.