I PHONE X

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මගේ නෙමේ ..........යාලුවෙකුගේ APPLE X එකක් SOFTWARE අවුලක් වෙන්න ඇති ..
    දෙතුන් තැනකින් බැලුවා බැහැ කිව්වා ..
    හදාගන්න පුළුවන් වැඩ්ඩෙක් දන්නවද ?
    DUBAI වලින් ගත්ත එකක් .......ගෙන්න ගන්න විදියක් නැහැ එන එකෙක් නැහැ ..