එහෙම කවුරුත් කිවුවට බන් මම ගියපු වෙලාවක බැලුව ලංකාවට වඩා ලොකු අඩුවක් තිබ්බෙ නැහනේDubai walin ganin
aduwata ganna than athi , dan danne naha awurudu 19 kata kalin wage ehema thibbe. PlayStation & samsung phones aduwata ganna puluwan , dubai kada aduwata wala price walata wada aduwen thiyena, eliye shop walin lankawe dubai inna aya shops dannawa.එහෙම කවුරුත් කිවුවට බන් මම ගියපු වෙලාවක බැලුව ලංකාවට වඩා ලොකු අඩුවක් තිබ්බෙ නැහනේ
මම හැබැයි බැලුවෙ Apple stores and Authorized places වල, මැක් එහෙම ගාන පොඩ්ඩයි වෙනස් ගන්න එකේ තේරුමක් නැහැ වගේ හිතුනෙ
හැබැයි එක එක තැන් තියනවද දන්නෙ නැහැ එහෙම අඩුවටම ගන්න, මම ඒව ටාගට් කරලම හෙවුවෙ නැහැ.
Dubai kiwwe mchn duty free apple shop eken. mama danata phone 3 k aran tiyenawa. Lankawen nam ganne naha sure nahaඑහෙම කවුරුත් කිවුවට බන් මම ගියපු වෙලාවක බැලුව ලංකාවට වඩා ලොකු අඩුවක් තිබ්බෙ නැහනේ
මම හැබැයි බැලුවෙ Apple stores and Authorized places වල, මැක් එහෙම ගාන පොඩ්ඩයි වෙනස් ගන්න එකේ තේරුමක් නැහැ වගේ හිතුනෙ
හැබැයි එක එක තැන් තියනවද දන්නෙ නැහැ එහෙම අඩුවටම ගන්න, මම ඒව ටාගට් කරලම හෙවුවෙ නැහැ.
elasDubai kiwwe mchn duty free apple shop eken. mama danata phone 3 k aran tiyenawa. Lankawen nam ganne naha sure naha
elas
ගානෙ වෙනස කොහොමද මතකද?
comapre nam kale naha machn oken balala matath kiyapan.elas
ගානෙ වෙනස කොහොමද මතකද?
methana thiyena price walata wada lankawe hardcarry shops wala prices aduyi iPhone
apple store ekata wada sahenna adui amazon,noon eke ehema ieetath wada aduwata ganna puluwan shop walin dubai walaඑහෙම කවුරුත් කිවුවට බන් මම ගියපු වෙලාවක බැලුව ලංකාවට වඩා ලොකු අඩුවක් තිබ්බෙ නැහනේ
මම හැබැයි බැලුවෙ Apple stores and Authorized places වල, මැක් එහෙම ගාන පොඩ්ඩයි වෙනස් ගන්න එකේ තේරුමක් නැහැ වගේ හිතුනෙ
හැබැයි එක එක තැන් තියනවද දන්නෙ නැහැ එහෙම අඩුවටම ගන්න, මම ඒව ටාගට් කරලම හෙවුවෙ නැහැ.
Amazon US වලින් අරන් freight forward කරන්න.Arrival එකේ duty free shop එකෙක් තියෙනවාද Apple phone ගන්න