jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හලෙට i-roof දාපු අය ඇහෙම ඉන්නවද? කොහොමද තත්වේ ශීට් එකේ

    සිවිලිම උන්ගේ i-roof ekai DTH Asa echo roof ප්‍රොඩක්ට් දෙකම එකක් ද?

    බුම්බ් එකක් හරි ගෙන යමන්ලා රේප් කරනු ලැබේ :P:P:P:P:P

    18664708_1670348843274003_5757979364846890863_n.jpg Vs DTH-ASA-ECO-ROOF.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රස්නෙත් අඩුයි කියනවා , වහිඉද්දී සද්දෙත් වැඩිය එන්නේ නෑලු
    රස්නේ අඩු එක ඇත්තනම් වටිනවා මේක

    සාම්ප්‍රදායික උළු හැඩයට ප්‍රියතාවයක් දක්වන ශ්‍රී ලාංකික ඔබට ප්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍ය යොදාගනිමින් අතී නවීන ජර්මානු තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන I-Roof වහල සෙවිලි තහඩු සදහා නවතම අත්දැකීමක් වනු ඇත.

    මෙය Polymer නිෂ්පාදනයක් වන අතර එහි මතුපිට නිමවා ඇති විශේෂ ASA (Acrylonitrile Styrene Acrylate) ස්ථරය හිරු කිරණ වලට ඉහල ප්‍රතිරෝදයක් දක්වන බැවින් ඔබගේ නිවස තුල මනා සිසිලක් රදවා තබන අතර සෞඛ්‍යයට අහිතකර පාරජම්බුල කිරණ මගින් ඔබව ආරක්ෂා කරයි. තවද මෙම ASA ලේයරය වහලයේ වර්ණය ඉතා දිගු කලක් නොවෙනස්ව පවත්වා ගැනීමට උපකාරී වේ.

    සවිකිරීම ඉතා සරල, පහසු සහ වේගවත් මෙම I-Roof සෙවිලි තහඩු අනෙකුත් වහල සෙවිලි කිරීමේ විකල්පයන්ට සාපේක්ෂව ඉතා ලාභදායී වේ. මෙය පරිසර හිතකාමී, බලශක්ති ඉතුරුම්, 100% දේශීය නිෂ්පාදනයකි.
    :yes::love:

    http://sinhala.iroof.lk/index.php
     

    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    ea dawas wala sivilima ekata badu dunneth Dharmasiri Tyre house eken kiyala tama kiyanne. hariyatama danne na habai.
     
    • Like
    Reactions: jsandun