Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I think my wife is stupid and over reacting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ගෑනි ibsl ඉගෙන ගෙන බෑන්කින් කරාට (දැන් අයින් වෙලා ඉන්නේ) මට දැන් හිතෙන්නේ එක අතනින් පට්ට මෝඩ ගෑනියෙක් වගේ.

මට බදින්න ඕන තරම් ලස්සන ගෑනු හිටිය, ඒත් මට ඕන උනේ ටිකක් වැදගත් ෆැමිලි එකකින් ටිකක් ඉගෙන ගත්ත ගෑනියෙක් ගන්න. ඒත් දැන් හිතනව මේ ගෑනි එක අතකින් පට්ට මෝඩයි වගේ ගොඩක් වැඩිය ඉගෙන ගත්තෙ නැති නෝමල් ගෑනුන්ටත් වැඩිය.

මේ ගෑනි ඇක්ට් කරන්නේ හරියට ඒ ගෑනිට මුලු ජීවිතේම නැති උනා වගේ.. එයාගෙ පවුලෙ අයත් තරමක් දුරට එහෙමයි..

මේ ගෑනිට මම එපානම් ඩිවෝස් එක ඉල්ලන්න ඕන. ඩිවෝස් එක එපා නම් ඉන්න වෙන්නේ මාත් එක්කනේ.. එහෙනම් උන දේවල් අමතක කරල මාත් එක්ක සතුටින් ඉන්න ඕන. මොන මගුලක්ද.. ගෙදරම පට්ට මූසලයි. මගේ ගෙදරට මට එන්න හිතෙන්නෑ දැන්.. මෙහෙම කරල මොන මගුලක් බාලාපොරොත්තු වොනවද මංද.

කුඩු ගහපු, හිරේගිය එකම එකත් මම නෙමේ මේ ලංකාවෙ..

අනික ඒක මගේ අතීතෙ..

මොකෙක් වත් නැතුව මම තනියම ජීවිතේ ගොඩදාගත්ත එකෙක්.

ඊයෙ පෙරේද ආයෙ පටන් ගත්තට බොන එක සිගා ගහන එක පවා අවුරුදු ගානක ඉදන් නවත්වල හිටපු එකෙක් හූදු ගහන්නෑ, බඩු ගහන්නෑ...

උසයි, සුදුයි, ඇගපත ලස්සනට තියෙනව

වෙන මොනවද මේ ගෑනුන්ට ඕන...

මට ෆැමිලි එකක් නෑ කියපු..

ඕන තරම් ඉන්නව කොල්ලො අම්මයි තාත්තයි නැති, සහෝදරයො නැති..

නෑදෑයො නැහැ කියල මහලොකු අවුලකුත් නෑනේ..

මේ ගෑනිට තියෙන්නේ හෙන කම්ෆර්ටබල් ලයිෆ් එකක් රටේ ගොඩක් ගෑනුන්ට නැති. ඔය මුකුත් නැති සෑහෙන්න දුක් විදින කෙල්ලො ඉන්නව උන්ගෙ මදාවි මිනිහගෙන් ගුටිකකා හරි ඒ මිනිහට ආදරෙන් උදව් කරගෙන ඉන්න ගෑනු..

මට පේන්නේ මගේ ලක් එකේ අවුලක් තියෙන්තේ..

දෙවියොත් මට එක දිගට එපා වෙන ටේස්ට් දෙනව මට ඇති වෙලා තියෙන්නෙ මේ ටෙස්ට් වලට ෆේස් කරලම.

මේ ගෑනි නිසා මගේ ඔලුව හොදින් තියන් වැඩක් කරන්නෑ මේටිකේ. වැඩ ගොඩ ගැහෙන කොට ටීම් එකයි මායි තව ස්ට්රෙස් වෙනව. ක්රියේටිව් වැඩ කරන උබල දන්නව ඇතිනේ ඔලුව කොහොම තියෙන්න ඕනද කියල ඔය වගේ වැඩ කරන්න..අ

අනික මේ ගෑනිට මට වඩා හොද මොකා බදින්නද? බෑන්ක් එකක වැඩ කරා කියල අම්මට සිරි වෙන සල්ලි කාරයො එක්ක යන්නද? දෙයියනේ කියල මට මේ වගේ ගෑනු දහයක් පහලොවක් නඩත්තු කරන්න සල්ලි එනව මාසෙට..

මට මේ ගෑනි ගැන ඉස්සර තිබ්බ වටිනාකමත් දැන් ටික ටික අඩු වෙවී යන්නෙ.. හිතපන් මේ ගෑනි කොහොම හරි ෂේප් උනා කියල ආයෙ පොඩි දෙයක් උනොත් මාස ගනන් නෝ කතා නෝ සිනා. වෙන ගෑනුනනම් දවසින් දෙකෙන් ඕන එකක් ගහගෙන බැනගෙන හරි ඉවරයි. මෙහෙම සතිගනන් හුකාරිස් නෑ.

මට අනික මේ ගෑනිගෙ පවුලෙ උන්ගෙනුත් කතා අහල ඇති වෙලා තියෙන්නෙ. මට සාපේක්ෂව උන් හිගන්නු. ඒත් ජොබ් කරනව කියල අලි පුකෙන් ඉන්නෙ. මම උන්ට සැලකුවෙ මගේ පවුලෙ අයට වගේ.

අම්මප බං මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ හිතුනොත් ඕන මගුලක් වෙයන් කියල මේ ගෑනි ගිහින් දානව උන්ගෙ ගෙදර කැමති තීරණයක් අරගෙන කියපන් කියල.

අඩුම තරමෙ හවසට ගෙදර හරි එන්න පුලුවන් පිරියක් ඇතිව. දැන් මහ මූසල ෆීලින් එකක් එන්නෙ..

සොරි බං මම උබලගෙන් මුකුත් ඕන නෑ.. මට මේව කියන්න එකෙක් නෑ.. ඔලුවට මාර බරයි.

අද බිව්වෙ නෑ. අද ඉදන් බොන්නෙත් නෑ. ගෑනි ඉන්නව නම් ඉදින් යනවනම් යයි අවුලක් නෑ මෙච්චර කල් තනියම හිටිය මට අවුලක් නෑ. මැරෙන කන් හරි තනියම ඉන්නව.

තවත් ත්රෙඩ් දාල ඇනයක් වෙන්නෑ රිප්ලයි එකකින් හරි හිතට හයියක් උන උබලට තෑන්ක්ස්. මේව වෙන කාට කියන්නද ජජ් කරනවනෙ...

[QUOTE="wickiya, post: 30032533, member: 586592"] [SIZE=5]මගේ ගෑනි ibsl ඉගෙන ගෙන බෑන්කින් කරාට (දැන් අයින් වෙලා ඉන්නේ) මට දැන් හිතෙන්නේ එක අතනින් පට්ට මෝඩ ගෑනියෙක් වගේ. මට බදින්න ඕන තරම් ලස්සන ගෑනු හිටිය, ඒත් මට ඕන උනේ ටිකක් වැදගත් ෆැමිලි එකකින් ටිකක් ඉගෙන ගත්ත ගෑනියෙක් ගන්න. ඒත් දැන් හිතනව මේ ගෑනි එක අතකින් පට්ට මෝඩයි වගේ ගොඩක් වැඩිය ඉගෙන ගත්තෙ නැති නෝමල් ගෑනුන්ටත් වැඩිය. මේ ගෑනි ඇක්ට් කරන්නේ හරියට ඒ ගෑනිට මුලු ජීවිතේම නැති උනා වගේ.. එයාගෙ පවුලෙ අයත් තරමක් දුරට එහෙමයි.. මේ ගෑනිට මම එපානම් ඩිවෝස් එක ඉල්ලන්න ඕන. ඩිවෝස් එක එපා නම් ඉන්න වෙන්නේ මාත් එක්කනේ.. එහෙනම් උන දේවල් අමතක කරල මාත් එක්ක සතුටින් ඉන්න ඕන. මොන මගුලක්ද.. ගෙදරම පට්ට මූසලයි. මගේ ගෙදරට මට එන්න හිතෙන්නෑ දැන්.. මෙහෙම කරල මොන මගුලක් බාලාපොරොත්තු වොනවද මංද. කුඩු ගහපු, හිරේගිය එකම එකත් මම නෙමේ මේ ලංකාවෙ.. අනික ඒක මගේ අතීතෙ.. මොකෙක් වත් නැතුව මම තනියම ජීවිතේ ගොඩදාගත්ත එකෙක්. ඊයෙ පෙරේද ආයෙ පටන් ගත්තට බොන එක සිගා ගහන එක පවා අවුරුදු ගානක ඉදන් නවත්වල හිටපු එකෙක් හූදු ගහන්නෑ, බඩු ගහන්නෑ... උසයි, සුදුයි, ඇගපත ලස්සනට තියෙනව වෙන මොනවද මේ ගෑනුන්ට ඕන... මට ෆැමිලි එකක් නෑ කියපු.. ඕන තරම් ඉන්නව කොල්ලො අම්මයි තාත්තයි නැති, සහෝදරයො නැති.. නෑදෑයො නැහැ කියල මහලොකු අවුලකුත් නෑනේ.. මේ ගෑනිට තියෙන්නේ හෙන කම්ෆර්ටබල් ලයිෆ් එකක් රටේ ගොඩක් ගෑනුන්ට නැති. ඔය මුකුත් නැති සෑහෙන්න දුක් විදින කෙල්ලො ඉන්නව උන්ගෙ මදාවි මිනිහගෙන් ගුටිකකා හරි ඒ මිනිහට ආදරෙන් උදව් කරගෙන ඉන්න ගෑනු.. මට පේන්නේ මගේ ලක් එකේ අවුලක් තියෙන්තේ.. දෙවියොත් මට එක දිගට එපා වෙන ටේස්ට් දෙනව මට ඇති වෙලා තියෙන්නෙ මේ ටෙස්ට් වලට ෆේස් කරලම. මේ ගෑනි නිසා මගේ ඔලුව හොදින් තියන් වැඩක් කරන්නෑ මේටිකේ. වැඩ ගොඩ ගැහෙන කොට ටීම් එකයි මායි තව ස්ට්රෙස් වෙනව. ක්රියේටිව් වැඩ කරන උබල දන්නව ඇතිනේ ඔලුව කොහොම තියෙන්න ඕනද කියල ඔය වගේ වැඩ කරන්න..අ අනික මේ ගෑනිට මට වඩා හොද මොකා බදින්නද? බෑන්ක් එකක වැඩ කරා කියල අම්මට සිරි වෙන සල්ලි කාරයො එක්ක යන්නද? දෙයියනේ කියල මට මේ වගේ ගෑනු දහයක් පහලොවක් නඩත්තු කරන්න සල්ලි එනව මාසෙට.. මට මේ ගෑනි ගැන ඉස්සර තිබ්බ වටිනාකමත් දැන් ටික ටික අඩු වෙවී යන්නෙ.. හිතපන් මේ ගෑනි කොහොම හරි ෂේප් උනා කියල ආයෙ පොඩි දෙයක් උනොත් මාස ගනන් නෝ කතා නෝ සිනා. වෙන ගෑනුනනම් දවසින් දෙකෙන් ඕන එකක් ගහගෙන බැනගෙන හරි ඉවරයි. මෙහෙම සතිගනන් හුකාරිස් නෑ. මට අනික මේ ගෑනිගෙ පවුලෙ උන්ගෙනුත් කතා අහල ඇති වෙලා තියෙන්නෙ. මට සාපේක්ෂව උන් හිගන්නු. ඒත් ජොබ් කරනව කියල අලි පුකෙන් ඉන්නෙ. මම උන්ට සැලකුවෙ මගේ පවුලෙ අයට වගේ. අම්මප බං මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ හිතුනොත් ඕන මගුලක් වෙයන් කියල මේ ගෑනි ගිහින් දානව උන්ගෙ ගෙදර කැමති තීරණයක් අරගෙන කියපන් කියල. අඩුම තරමෙ හවසට ගෙදර හරි එන්න පුලුවන් පිරියක් ඇතිව. දැන් මහ මූසල ෆීලින් එකක් එන්නෙ.. සොරි බං මම උබලගෙන් මුකුත් ඕන නෑ.. මට මේව කියන්න එකෙක් නෑ.. ඔලුවට මාර බරයි. අද බිව්වෙ නෑ. අද ඉදන් බොන්නෙත් නෑ. ගෑනි ඉන්නව නම් ඉදින් යනවනම් යයි අවුලක් නෑ මෙච්චර කල් තනියම හිටිය මට අවුලක් නෑ. මැරෙන කන් හරි තනියම ඉන්නව. තවත් ත්රෙඩ් දාල ඇනයක් වෙන්නෑ රිප්ලයි එකකින් හරි හිතට හයියක් උන උබලට තෑන්ක්ස්. මේව වෙන කාට කියන්නද ජජ් කරනවනෙ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom