[B]i tools -මගේ අලුත්ම software එක. :D[/B]
මගේ අලුත්ම software එක .
බලන්න හොදද කියල . අඩුපාඩුවක් තියනවනම් කියන්න.
මෙමගින් ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැක
මෙම මෘදුකාංගය භාවිතයෙන් images resize කරගත හැකිය
උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 1000X1000px png image සියයක් 500X500px jpg image බවට පත්කර ගැනීම එක click එකෙන් කළ හැකිය.
images convert කිරිඉමටද හැකියාව ඇත. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යනම් png image එකක්
.ico (icon) එකක් බවට පත් කර ගැනීමට මෙම මෘදුකාංගය මගින් එය පහසුවෙන්ම කරගැනීමට ඉඩකඩ ලබාදේ.
උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 50X50 png image දහසක් icon බවට පත් කර ගැනීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය මගින් එක click එකෙන් එය සිදුකර ගත හැක
video එක බලන්න :
https://www.youtube.com/watch?v=zAy4pq3jyyE
DOWNLOAD : http://www.mediafire.com/download/v5bbp8wtp1a9836/i+tools+setup.exe

Last edited: