I was the mastermind behind making Maithripala the common candidate

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රතන හිමි ඇතුලු ජාතික බල වෙග එකතු වුන හිද්දා හොදයි නැතිනම් දෙශද්‍රොහී ලෙබල් අලවලා ජන්ද මංකොල්ල කන්නවා දැන් ඉතින් එවා කියන්නත් බැහැ කාටක් ඇරලා, වසර 10යක් පුරාවටම ශ්‍රි.නි.පක්ශයෙ ලොක්ක්කා නිසා මඩ ගැහුවත් උන් චාටර්

    කව්ද බං මෙ පිටිපස්සෙ ඉන්න Master Mind එක?


    අයියෝ මහරජ!!! කියලා තමයි කියන්න වෙන්නෙ ජනවාරි 8 වෙනිහ්සාට :lol:

    හෙළ උරුමේ සහය දෙනවා කියල නැහැ. කොටින්ට විරුද්දව හිටපු එකම බලවේගයක් වත් එකතු කරගන්න බැරි වෙච්ච එක පාඩුවක් වෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය අස්සේ රවියායි, ජයලත් ජයවර්ධනගේ පුතයි, ආණ්ඩුවට පන්න ගන්න පුලුවන්නම් ගොඩ.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Thanks for sharing mcn. Many people who involved in the politics does not have vision,But By looking at this video what I understood is Venerable Rathana thero has a vision and I respect that.