i3 + SSD or i5 + HDD ??

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    අලුත් ලැප්ටොප් එකක් ගන්නවනම් මොන option එකද හොඳ?
    මචං උඹ අලුතෙන් lap එකක් ගන්නෙ කොච්චර කාලයක් use කරන්න බලාගෙනද?
    මචං මේ කාලේ අලුත් lap එකක් පට්ට ගනන් ලංකාවේ.අනික දැන් එන lap durable නෑ.අත්දැකීමෙන් කියන්නේ..මගේ idea එක used lap එකක් අරගෙන උබට ඕන capacity එකේ ssd එකක් දා ගන්න.අනික තමයි processor generation change උනාට අපේ region එකට එන lap වල ඒ performance එන්නෙ නැති එක..උබ used i5 5th or 6th gen lap එකකුයි, අලුතෙන් එන i5 11th gen lap එකකුයි same ram with ssd එක්ක compare කරලා බලන්න..උඹටම වෙනස තේරෙයි..අපරාදෙ මේ කාලේ බොරුවට අලුතෙන් lap ගන්න වියදම් කරන එක..මේක මගේ idea එක මචං..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බජට් පනිනවා. අමාරුයි කර ගන්න.
    Processor eka i7 unath SSD nettam perfomance madi ban. Epa wenawa. Ehema nam i3 ekakata yanna. RAM, Prossessor kochchara tibbat wedak na HDD eken pull down karanawa perfomance :(

    මචං උඹ අලුතෙන් lap එකක් ගන්නෙ කොච්චර කාලයක් use කරන්න බලාගෙනද?
    මචං මේ කාලේ අලුත් lap එකක් පට්ට ගනන් ලංකාවේ.අනික දැන් එන lap durable නෑ.අත්දැකීමෙන් කියන්නේ..මගේ idea එක used lap එකක් අරගෙන උබට ඕන capacity එකේ ssd එකක් දා ගන්න.අනික තමයි processor generation change උනාට අපේ region එකට එන lap වල ඒ performance එන්නෙ නැති එක..උබ used i5 5th or 6th gen lap එකකුයි, අලුතෙන් එන i5 11th gen lap එකකුයි same ram with ssd එක්ක compare කරලා බලන්න..උඹටම වෙනස තේරෙයි..අපරාදෙ මේ කාලේ බොරුවට අලුතෙන් lap ගන්න වියදම් කරන එක..මේක මගේ idea එක මචං..
    Used laps eBay eken bid tiyala ganna puluwan. Mehe laksha dekata witara yana ewa laksheta aduwen ganna puluwan. Re ship karala meheta genawath labai. Math laps 5 witara win kara me tike.

    Monitors ehema mehen used ganna eka labai. New monitor ekak 50LKR witara wenakota used ekak 15k witara wenne. DELL 24LED ekak 14ta gatte. thawa awrudu 2 duwagattot monitor eka gana wage 20 - 30 gunayak hotyanna puluwan meka use karalama
    ------ Post added on Jan 22, 2022 at 7:28 AM
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    1642834941066.png

    Rs. 155,000 with 2 Year Warranty.
     
    • Like
    Reactions: Mindada hee sara..

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,064
    22,474
    113
    SSD natuwa kohomat wadak na dn. Windows OS ekama update krla thiyenne SSD walata hriyanna. HDD walata stuck wenw.