මගේ PC එකට HARD DISK දෙකක් ප්ලග් කරන්න පුළුවන්. PC එක SLOW ගතියක් තියෙන නිසා SATA SSD එකක් ගහගන්න කියලා බැලුවේ. SSD එක ගැහුවම HDD එකක් ගලවන්න වෙනවා. මොකද PC එකේ HDD දෙකකට විතරයි POWER දෙන්න පුළුවන් ADAPTER තියෙන්නේ. මට HDD 2 SSD 1 තුනම ගහ ගන්න පුළුවන් විදිහක් නැද්ද