යලුවනෙ මගෙ මලයා IATA UFTA කරන්ඩ ඔනි කියලා වදා දෙනවා. එත් මම අසායි මිනිහා BSC monahari degree ekak කරනවට. elakiri එකෙ ඇතිනෙ ඔය ඩෙකම කරපු කට්ටිය..
මට පොඩ්ඩක් කියනවද IATA UFTA කරලා මොකක්ද වෙන්න පුලුව්න් kiyala ??? also ලන්කාවෙ ජොබ් එහෙමෙ ලෙසියෙන් හොයන්ඩ පුලුවන් වෛද කියලා ???
නොදන්න කට්ටිය bump එකක් අනිවර්යෙන්ම දාන්න.
දන්න කට්ටිය pls advice me.
any help, highly appreciated.