Mata alevel ne olevel thiyei. Thawa diploma ekak thiyei buisness and finance. Ibsl kroth bank ekaka rassawak lesiyen ikmanin ganne puluwnada?
Thawa job eka krne gmn Saturday Sunday part time degree ekek krne puluwanda
Thanks mchnBUMPER
mcn banks wala padi adui anika udata yanna mara competition ekak tynne
eka nisa wena field ekak blanna
Private ynne lesi nedda mchn?තරග විභාගෙ pass වෙන්න පුලුවන්නම් උබට BOC , RDB වගේ govt bank එකකට යන්න පුලුවන්.. හැබැයි 60 000 ක් exam ලිවුවොත් 1000 ක් වගේ තමයි ගන්නෙ. IBSL තියන එක අමතර සුදුසුකමක්
Pvt bank එකක නම් interview එක ගොඩ දාගන්න එක තමයි අමාරු.. තරගෙ වැඩී.
MN alevel kre 2016 bio fail, LLB ekak krla thyne , buisness and finance degree ekak 1st year August walata complete, thawa Law college ynne inne next month's waLa,Issellama A/l karapan macho. E karala balapan e kaleta mokakda karanne kiyala.
Private ynne lesi nedda mchn?
Dawas 5k da weda thyne
MN alevel kre 2016 bio fail, LLB ekak krla thyne , buisness and finance degree ekak 1st year August walata complete, thawa Law college ynne inne next month's waLa,
Bank set unoth wena wedak krne wenne nedda ? Salary weda krne dawas kohomada?
------ Post added on Jun 24, 2021 at 7:57 PM
Bank වැඩ කරද්දි වෙන දේවල් නම් කරන්න නම් වෙලාවක් එන්නෙ නැහැ බන්. Weekend set වෙන වෙලාවලුත් තියනව.
Private select වෙන්න පුලුවන් interview එකට හරියට face කලොත්.. හැබැයි salary නම් ටිකක් අඩුයි govt bank වලට වඩා.
Elama mchnIT wage balapan. oya sector eke uba island 1st level eke exceptional dial ekak unath anthimata IT sector ekata giya chorama ekaatath wada padi adui
Thanks mchnලබන අවුරුද්දෙ BOC SA Call කරයි.. දාපන්. පොලිටික්ස් ලෑස්ති කරන් ඉදපන් හොද අත්තක්.අවුරුදු දෙකෙන් කන්ෆ්ම් කරයි.